IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


නුවරඑළියේ වගාකරුවෝ සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් ගොවිබිම් සකසති

 

(ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක)
 
ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙමින් තිබුණද වගා කටයුතු සඳහා එය බාධාවක් නොවන බව නිවේදනය කිරීමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ එළවළු වගා කරුවන් තම ගොවි බිම්වල කටයුතු සුපුරුදු පරිදි සිදුකරමින් සිටින අයුරු දක්නට ලැබුණි.

 
විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් වලට අනුව පුද්ගලයින් දෙනෙකු අතර දුර ප්‍රමාණය මීටරයකට වැඩි පරතරයක් තබා ගනිමින් කටයුතු කිරීමට ද ඔවුහු වගබලා ගත්හ.
 
ඒ අනුව නුවරඑළිය, ඩයගම, තලවාකැලේ, හැටන්, රුවන්පුර, බගවන්තලාව, මස්කෙළිය ආදි ප්‍රදේශවල එළවළු ගොවියන් බිම් සැකසීම, වගා බිම සඳහා ජලය ඉසීම හා ඵල දැරූ ශාක නඩත්තු කරමින් සිටිනු දැකගත හැකිවිය.



අදහස් (1)

නුවරඑළියේ වගාකරුවෝ සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් ගොවිබිම් සකසති

Anura Monday, 23 March 2020 04:32 AM

වැඩ කරනකොට ඇතින් හිටියට මේ ගොල්ලෝ තේ බොනකොට, කෑම කනකොට ඔක්කොම එක ගොඩේ ඉඳන් කනවා ඇති...

:       4       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 191 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 59 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 752 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site