IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නුවරඑළියේ මන්ත්‍රී බංගලාවත්‍ පිරෙයි

(සුජිත් හේවාජුලිගේ )

නුවරඑළියේ මන්ත්‍රී බංගලාවේ සියලු කාමර මේ වනවිට   වෙන් කරගෙන අවසන් බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

අවුරුදු සමයේදී මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙක් නුවරඑළියේ ගත කරති.

මන්ත්‍රීවරුන්ට අවුරුදු සමයේදී දීර්ඝ නිවාඩුවක් ලැබී ඇති අතර පාර්ලිමේන්තුව නැවත පටන් ගැනෙන්නේ  ලබන විසි හතර වැනිදාය.



අදහස් (11)

නුවරඑළියේ මන්ත්‍රී බංගලාවත්‍ පිරෙයි

චන්දන Thursday, 11 April 2024 12:10 PM

එයාලට ⁣ගෙවල්වල ඉඳලා අවුරුදු කරන්න බැරුව ඇති ...ආර්ථිකය ශක්තිමත් නිසා ..

:       0       0

ravin Thursday, 11 April 2024 12:13 PM

තවත් මහජන මුදල් නාස්තියක්. මහජනයන්ගේ නියෝජිතයෝ මහජනයන්ට මුහුණ නොදී සැප ගන්නේ? මුදල්?

:       0       0

Lusena Thursday, 11 April 2024 12:37 PM

ජනතාවට අපා දුක, උන් සුර සැප ගන්නවා පාහරයෝ

:       0       0

පිටිගල මිලානෝ Thursday, 11 April 2024 01:15 PM

හපෝයි….. මම නුවරඑළි ගමන කැන්සල් කරා මේ පුවත අහපු ගමන්ම. නුවරඑළියට භූමිකම්පාවක්වත් එයි කියලා තියෙන බයට….

:       0       0

Ruwan Thursday, 11 April 2024 01:55 PM

හිරගෙවල් වල ඉන්න ඕන උන්ට මන්ත්‍රී බංගලාවල් වල සැප දෙන එකම රට..

:       0       0

විජිත් Thursday, 11 April 2024 04:09 PM

මේ රට විනාශකළ නරුමයින්ගේ අවසාන වසන්තය !!!

:       0       0

විදුර Thursday, 11 April 2024 04:27 PM

රටක් විනාශ කළා...

:       0       0

Kumar Thursday, 11 April 2024 08:57 PM

ධනවත් ඇමෙරිකාවේවත් නැති සැපපහසුකම හිඟන ශ්‍රී ලංකාවේ දේශපාලකයින්ට තිබෙනවා.

:       0       0

Don perea Thursday, 11 April 2024 09:30 PM

හෙණ හතම ගහන්න ඕනේ...

:       0       0

විදුර Friday, 12 April 2024 09:51 PM

ඇයි ඔය කට්ටියට දීර්ඝ නිවාඩු? 16 වැඩට එන්න.

:       0       1

Upali Saturday, 13 April 2024 06:09 AM

ඇයි බං මුං අර රෑ ජාමෙ නැකතට අවුරුදු චාරිත්‍ර කොරන්නෙ නැතෙයි?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 395 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 228 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site