ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පිහිටි මහල් ගොඩනැගිල්ලකට කඩා වැදුන තුවක්කුකරුවකු කළ වෙඩි තැබීමකින්, සිවු දෙනෙක් මියගොස් ඇති අතර තවත් පිරිසක් තුවාල ලැබූහ.
මෙම වෙඩි තැබීම කළ සැකකරු, ලාස් වේගාස් නුවර සිට පැමිණි 27 හැවිරිදි ෂේන් ටමුරා නමැත්තා බව පොලිසිය පවසයි.
ෂේන් ටමුරා ද වෙඩි තබා ගනිමින් දිවි නසා ගත්තේය.
ෂේන් ටමුරා සිදු කළ වෙඩි තැබීමෙන් මියගිය පිරිස අතරේ පොලිස් නිලධාරියෙක් ද සිටී.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
නිව්යෝක් නුවර වෙඩි තැබීමක්
පිටිගල මිලානෝ Tuesday, 29 July 2025 11:52 AM
ඇමරිකාවේ නිතරම සමූල ඝාතන සිදුවේ. පාසල්වල, විශ්වවිද්‍යාල වල ළමයින් නිතරම සමූල ඝාතන වලින් මිය යනවා. ඉතාමත්ම අනාරක්ෂාකාරී රටක්. සෝමාලියාවේවත් මෙවන් අපරාධ සිදුවන්නේ නැත. රටේ විශාල ආර්ථිකයක් තිබුනාට සියල්ල යුධවියදම් සදහා වියදම් කරන නිසා සාමාන්‍ය මිනිසුන්ට සමාජ ආරක්ෂණයක් රජයෙන් නැත. බොහෝ අය පාරේ නිදාගනිති. මාගේ යාළුවෝ බොහෝ දෙනෙක් බෙහෙත් ගෙන්නා ගන්නේ ලංකාවට කෝල් කරලා දොස්තරලාගෙන් උපදෙස් අරගෙන තැපෑලෙන්. ස්ටේටන් දූපතේ බොහෝ දෙනෙක් බෙහෙත් ගන්නේ ලංකාවෙන් මේ විධියටයි.
ගුණරත්නTuesday, 29 July 2025 08:59 PM
මොනවා කියනවද මේ? අමෙරිකාව කියන්නේ ඉතාම විශාල රටක්. ඔය රටේ ගණනට ලංකාව විශාල කලොත් නම් සෝමාලියාව වගේ පෙනෙයි. ඔය මීඩියා අවධානය වැඩිපුර ලැබෙන නිසා සිද්ධි වලට ලොකු ප්‍රසිද්ධියක් ලැබෙනවා, නමුත් ඇත්තටම එහෙම අඳුරු වාතාවරණයක් නැහැ
යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Tuesday, 29 July 2025 12:48 PM
ජාතික ආරක්ෂාවට තර්ජනයක්ද?