IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


නවම් පෙරහර විදි සංචාරය අරඹයි

කොළඹ  ,හුණුපිටිය, ගංගාරාම විහාරයේ වාර්ෂික  නවම් මහා පෙරහරේ දෙවන හා අවසන් දිනය වූ අද  විදී සංචාරය කිරිම මීට සුළු වේලාවකට පෙර ආරම්භ විණි. .  

මහනුවර මිඝාර හිස්තියා සධතුක කරඩුව වැඩම කළ අතර සධාතු කරඩුව ඇතාමත තැන්පත් කිරීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කතානායක මහින්ද යාපා අබේවර්ධන සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්වරු සිදු කළහ.

කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ගල්බොඩ ඤාණිස්සර හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන්ගේ අනුශාසනා මත පෙරහර කටයුතු සංවිධානය කළේය.

(ශාන්ත රත්නායක)



අදහස් (7)

නවම් පෙරහර විදි සංචාරය අරඹයි

CK.Lankaputhra Tuesday, 07 February 2023 12:08 PM

කපටි දේශපාලුවන් නැතුව අපේ රටේ කිසිම පෙරහරක් පවත්වන්නට බැරිද අම්මපා?

:       0       6

ලුම්බිණි Tuesday, 07 February 2023 12:25 PM

මොකද අපේ හාමුදුරුවනේ මේවගේ කට්ටියටම මේක බාර දෙන්නේ?

:       0       5

Lohitha Tuesday, 07 February 2023 01:06 PM

නවම් පෙරහැරට කරඬුව තියන්න ලංකාවේ සියලුම දේශපාලකයෝ ගංගාරාමයට යන හේතුව කුමක්ද

:       0       7

බද්රානි Tuesday, 07 February 2023 04:06 PM

බලාගෙන ගියාම ලංකාවේ හොර තක්කඩි දේශපාලකයින්ට ආගම් අදහනවට වඩා වෙන වැඩක් කරන්න කාලයක් නැහැනේ.. ලංකාවේ මෝඩ ගෝත්‍රිකයෝ මේ වගේ ගොන් වැඩ වලට රැවටෙන බව මේ තක්කඩි දන්නවා. ඒකටත් එක්ක ලංකාවේ මන්ද බුද්ධික ණයට කහින මීඩියා කාරයින් කැමරා මයික්, උස්සගෙන උන් පස්සේ දුවනවා. ඇත්තටම උඹල වගේ මන්ද බුද්ධිකයින්ට අනාගතයක් නැහැ. ජාන වලම තියෙන්නේ නිවට, වහල්, ගෝත්‍රික බව. මොනව කරන්නද, ලෝකයේ දියුණු ජාතීන්ට වහල් කම් කරලා වත් කීයක් හරි හරි හම්බකරගෙන ඇවිත් රටේ මෝඩයින්ට ලොකුව පෙන්වපල්ලා. මැදපෙරදිග ඇතුළු ලෝකයේ දියුණු රටවල් උඹලගේ සේවය ගන්න බලාගෙන ඉන්නවා. ඒජන්සී කාරයින්ට සියලු සේසතම පුජාකර යමල්ලා පිටරටකට. එතකොටවත් ටිකක් මොලේ පෑදෙයි!!! මේ රටේ පාලකයොයි පුජකයෝයි එකට එකතු වෙලා උඹලට කරන මේ විනාශය එතකොටවත් තේරෙයි!!

:       1       9

විජිත් Tuesday, 07 February 2023 05:09 PM

"මිත්‍යාදෘෂ්ටිකත්වයෙන් මිදෙන්න "කියා බුදුන් වහන්සේත් දේශනා කලා.මේ රටේ පවත්වන ආගමික උත්සව අනුව මෙය කේතුමතී දෙව්ලොවටත් වඩා ඉහල වට්ටමක තිබියයුතුයි. එත් කෝ ? තිබුන එකත් නැතිවෙලා.අන්ත අසරණ හිඟන්නෝ ටිකකුත් ඒ හින්ගන්නන්ගේ පාත්තරය හුරාකන ගොන් මෝඩ පාලකයින්ටිකකුත්,පාලකයින් කියන හොර හිඟන්නන්ගේ තනි නොතනියට, ආරක්ෂාවට පට්ට මෝඩ නූගත් හිඟන පොලිසියකුත් පමණයි මෙහි පවතින්නේ. චින්තනයක් නැති මිනිස්සු !!!මිනිස්සුනේ ..ඒ චින්තනය ටකරමකවත්,වැසිකිලි පෝච්චියකවත්,රෙදි කෑල්ලකවත් ..රුපියල් 1000ක වත් රැඳිලා නැහැ.ඒ නිදහස් චින්තනය ඔබතුලින් නැගෙනතුරුම මේ දුප්පත්කම,නිවටකම,වහල්බව ...ඔබට උරුමයි !!! බලන් කඩතුරා හැර දෑසේ ...

:       0       0

විජිත් Tuesday, 07 February 2023 05:37 PM

අවසාන චයාරුපය කියන්නේ කුමක්ද ? "..රනිල් සමග තිබූ ඒ වේදනාකාරී මතකයන් අමතකකොට අපි අලුත් ලෝකයක් හදමු .." කියලාද මේ සාගල කුමරිය අනෙකාට නොකියා- කියා ඈත බලා හිනැහෙන්නේ? ඇයගේ සුවඳට දෝ ඔහු ඉව අල්ලමින් පෙම් බස් දොඩවන්නේ...

:       0       0

සෙනෙවිරත්න Tuesday, 07 February 2023 05:54 PM

අවුරුදු ගණනාවක් සිටම මේ උන්නැහේලා ලවා මේක කරවනවා කියලා අමුතුවෙන් රටට වෙච්චි සෙතක් කියන්නකෝ... දවසෙන් දවස රට වලපල්ලටම ගියා මිස... ජනතාවට කියන්න තියෙන්නේ මෙතැනට ඇවිත් එකට කරඬුවට අතගහලා ජනතාවට අඹරවන්නෙත් එකටම බවයි. මේවාට රැවටෙන්න එපා... වේදිකාවල පලු ඇරියාට නුඹලා රවටන්න ජාතිය, ආගම පෙන්වන්නේ එකටම තමයි. මෙතැන ඉන්න කවුරුවත් විශ්වාස කරන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 4 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 590 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site