IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නැවතත් දිගු ඉන්ධන පෝලිම්

(යොහාන් භාසුර)

ඉන්ධන හිඟය හේතුවෙන් රට පුරා ඉන්ධන පිරවුම්හල් අසළ දිගු වාහන පෝලිම් අද (26) පෙරවරුවේ සිට දැකිය හැකි වූ අතර බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන තොග නොතිබීම නිසා ජනතාව අපහසුතාවට පත්වූහ.

කොළඹ සහ අවට ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන නොලැබීම නිසා පිරවුම්හල් බොහෝමයක් වසා තිබූ අතර කිව්.ආර්. ක්‍රමවේදයට ඉන්ධන ලබාගැනීමට ද ජනතාවට ඊයේ පැය ගණනක් පෝලිම් රැදී සිටීමට සිදුවිය.

ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල පෙට්‍රල් තොග පැවතුණ ද ඩීසල් තොග නොලැබීම නිසා ජනතාව අපහසුතාවට පත්වූහ.

කොළඹ නරගයේ ඇතැම් පිරවුම්හල්වලට අද පස්වරුවේ ඉන්ධන ලැබුණු අතර බොහෝ ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන නොලැබීම නිසා තව දුරටත් පෝලිම් දිගු විය. 

(ඡායාරූප: ළහිරු හර්ෂණ)



අදහස් (1)

නැවතත් දිගු ඉන්ධන පෝලිම්

Rohana Friday, 26 August 2022 09:58 PM

රනිල් කරන්නෙත් පැරණි රාජපක්ෂ ක්‍රමයේම අනුපිටපතයි. නැවත ඉන්ධන පෝලිම් පටන්ගත් වගයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 432 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 238 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site