IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නිවාඩුවට ගෙදර ආ හමුදා මාණ්ඩලික සැරයන් ගිනි අවිත් එක්ක මාට්ටු

(ජේ.ඒ.එල්. ජයසිංහ)

නිවාඩු ලබා නිවෙසට පැමිණ සිටි යුද හමුදා මාණ්ඩලික සැරයන්වරයකු ගිනි අවි සහ පුුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග හතරලියැද්ද අඹකොටදෙණිය ප්‍ර දේශයේදි අත්අඩංගුවට ගත් බව හතරලියැද්ද පොලිසිය පවසයි.

ටී 56 ගිනි අවියක්, අංකය සදහන් නොමැති බෝර 12  ගිනිඅවියක්, ටී 56 ජීව උණ්ඩ 200 ක්, බෝර 12 ජීවඋණ්ඩ 02 ක්, ඩෙටනේටර් 2 ක්, කුඩා ඊයම් බෝල ග්‍රෑම් 70 ක්, ඊයම් කැබිලි කිලෝ 2 ක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.

සැකකරු හතරලියැද්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 

හතරලියැද්ද පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

නිවාඩුවට ගෙදර ආ හමුදා මාණ්ඩලික සැරයන් ගිනි අවිත් එක්ක මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 300 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site