IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නවගමුව වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනා අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

 නවගමුව පොලිස් වසමේ හාඩ්වෙයර් වෙළෙඳ සැලක් ඉදිරිපිටට පැමිණ  අහසට වෙඩි තබා ස්කුටර් වර්ගයේ යතුරුපැදියෙන් පලා ගිය පුද්ගලයන් දෙදෙනා  මාලබේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.

එම සැකකරුවන් සමඟ විදේශීය රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සහ අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 3 ක් පොලිසිය මගින් සොයාගෙන ඇත. ඉකුත් පස්වැනි දින මෙම වෙඩි තැබීම සිදුකර තිබිණි.

සැකකරුවන්   කලංකුට්ටිය හා කඩුවෙල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු තිස් දෙක හා තිස්පහ අතර පසුවන දෙදෙනෙකි



අදහස් (0)

නවගමුව වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site