(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
තලෙයිමන්නාරම ඌරුමලේ නාවික හමුදා කඳවුරේ රාජකාරි කරන නාවික සෙබළකු නිදි ඇඳ මතම මියගොස් සිටියදී සොයාගත් බව තලේමන්නාරම මූලස්ථාන පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ ගෝනපීනුවල ප්‍රදේශයේ පදිංචිව සිටී 31 හැවිරිදි දිනේෂ් මදුෂාන් ජයසේකර නැමැති නාවික හමුදා සෙබළෙකි.
මෙම නාවික සෙබළා ඊයේ උදෑසන රාජකාරියට වාර්තා කිරීමට යෑමට නොපැමිණි නිසා නිලධාරීන් ඔහුට කතා කිරීමට ඔහු නිදාගෙන සිටි ස්ථානයට ගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙම නාවික සෙබළා අවදි නොවූ නිසා පරීක්ෂාකර බැලීමේදී ඔහු මියගොස් ඇති බව දැක ඒ බව පොලීසියට පැමිණිලි කර ඇත.
මියගොස් සිටින නාවික සෙබලාගෙ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට පොලිසිය කටයුතු යොදා ගෙන යයි.
2025 දෙසැම්බර් මස 18
518
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1064
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාවික සෙබළා නිදි ඇඳේම මිය යයි