(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ සුමිත් පොතුපිටිය)
මාර්ගයක ගමන් ගත් කාන්තාවක ගෙල පැලැඳ පෙන්ඩනය සහිත රන් මාලය කඩා ගත් බව කියන නාවික භටයක් අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකාර නාවික හමුදා භටයා ළඟ තිබී පෙන්ඩනය සහිත රත්තරන් මාලය ද පොලිස් භාරයට ගෙන තිබේ.
අඩංගුවට ගත් සැකකරු කළුතර ප්‍රදේශයේ පදිංචි අයෙකි.
සැකකාර නාවික භටයා කඳවුරෙන් නිවාඩු ලබා පැමිණ සිටි අතර වාරයේ මෙම රන්මාල කොල්ල කෑම සිදු කර ඇති බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
220
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාවික සෙබළා අලුත් රාජකාරියක් කරලා
rajesh Thursday, 24 August 2023 09:42 AM
රට රකින අපේ විරුවා බලු ගෝඨා . බලු ගොටාබයව ආදර්ශයට අරන් දැන් රණවිරුවෝ ටික වැඩේ පටන් අරන් වගේ. මුන් දන්නවා රණවිරුවෝ කියපු ගමන් මේ රටේ වල් වහල් මෝඩ හැත්ත සප්පොර්ට් එක දෙනවා කියලා. ඒ හින්ද ඕන බලු වැඩක් කරන්න ලෑස්ති .