
(ප්‍රදීප් කුමාර)
මෙරට මුහුදු සීමාට ඇතුළු වූ ඉන්දීය ධීවරයන් පිරිසක් අත්අඩංගුවට යාමේදී එම ධීවරයන් අනාරක්ෂිතව බෝට්ටු හැසිරවීමෙන් නාවික සෙබළකු මිය යාමේ සම්බන්ධයෙන් ඉන්දීය ධීවරයන් දස සෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එම ධිවරයින් කන්කසන්තුරේ පොලිස් ස්ථානයට භාරදීමට නාවික හමුදාව කටයුතු කොට තිබේ.
මෙම ඉන්දීය ධීවරයින් දස දෙනාට (10) එරෙහිව මෙරට මුහුදු සීමාව තුළ නීති විරෝධී ධීවර කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන්, මෙහෙයුමේදී නාවික හමුදා පුද්ගලයෙකු ජීවීතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් සහ නාවික හමුදා දේපලකට අලාභහානි සිදුකිරීම සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා ‘බී’ වාර්තාවක් මඟින් යාපනය, මල්ලාකම් උසාවිය වෙත කරුණු ඉදිරිපත් කර ඇති බව පොලිසිය සදහන් කරයි.
අදාල ස්ථානීය පරික්ෂාව සඳහා මල්ලාකම් මහේස්ත්‍රාත් වරයා කන්කසන්තුරය වරායට පැමිණ නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව සහ මෙහෙයුමේදී අලාභහානි සිදුවී ඇති නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාව පරීක්ෂාවට ලක් කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
574
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාවික සෙබළාගේ මරණයට ඉන්දීය ධීවරයන් 10ක් අත්අඩංගුවට