IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නීල් බණ්ඩාර හපුහින්න වැඩ බාර ගනී

(ඩයනා උදයංගනී)

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත්වූ නීල් බණ්ඩාර හපුහින්න මහතා කොළඹ පිහිටි ඒම අමාත්‍යාංශයේදී  සිය රාජකාරී ආරම්භ කළේය.

ඔහු සිය ධුරයේ රාජකාරී ඇරඹූ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ. අමාත්‍යාංශ ගණනාවක ලේකම්ධුර දරා ඇති හපුහින්න මහතා මෙම අමාත්‍යාංශ ලේකම්ධුරය භාර ගැනීමට පෙර කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකවරයා ලෙස කටයුතු කළේය.

 



අදහස් (2)

නීල් බණ්ඩාර හපුහින්න වැඩ බාර ගනී

විජිත් Monday, 02 January 2023 07:15 AM

මේ අලුත් ක්‍රමයට පත්වුන පලවෙනි ලේකම්ද...? අමාත්‍යංශයේ වැඩ බාර ගත්තාට " ඇත්තම ඇමති " තවම ඇවිල්ලා නැහැයි කියලා තමයි මට ආරංචි වුනේ. ඇත්තම ඇමතිකාරයා කළු මිට්ටෙක් - ඩයි පප්පෙක් කියලා මම කිව්වොත්...? අපි බලාගෙන ඉමු.

:       0       9

janahitha Monday, 02 January 2023 01:15 PM

නීල් බණ්ඩාර හපුහින්න වැඩ බාර ගනී, ගංජා කිලෝ 5ක් අල්ලයි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site