(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මවක විසින් වස පෙවීම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ රිජ්වේ ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය පස් හැවිරිදි දරුවා අද උදෑසන මිය ගිය බව ගම්පහ නාල්ල පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ ලෝලුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටී කේෂාන් නමැති පස් හැවිරිදි දරුවෙකි.
සිය දරු දෙදෙනාට වස පොවා මව ද වස පානය කිරීම නිසා ඇය ද අසාධ්‍ය තත්ත්වයෙන් යුතුව වතුපිටිවල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසු වන බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
වයස අවුරුදු අටක් වන අනෙක් දරුවා ද කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවන බව පොලීසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
163
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාල්ල වස සිද්ධිය පොඩි දරුවා මරුට