සමාජයේ බොහෝ දෙනෙක් වර්තමානය ඉතා වෙහෙසකර මෙන්ම කාර්යබහුල ලෙස ගෙවා දමති. යන්ත්‍ර සූත්‍ර මෙන් එකදිගට පැය ගණනාවක් පුරා එකම රාජකාරියේ යෙදීම තුළ නිරෝගීසම්පන්න භාවයත් ගිලිහී යයි. ඒ කලට වෙලාවට ආහාර ගැනීම අතපසු කිරීමත් ආහාරයේ පෝෂ්‍ය පදාර්ථවල හීන වීමත් නිසාවෙනි. ඒ අතර නිර්මාංශ පිරිස්ද නැතුවාම නොවේ. නිර්මාංශ වීම හොඳද, එමගින් සිරුරට ලැබෙන වාසි මොනවාද යන්න පහත ලිපියෙන් විමසා බැලේ.
1) ශරීර බර පවත්වා ගෙන යාමට පහසුවකි
අධි තරබාරුව,ස්ථුලතාවෙන් පෙළෙන පුද්ගලයන්ට නම් නිර්මාංශ වීම තම අරමුණු කරා ළං වීමේ උපක්රමයකි.
2) දියවැඩියා රෝග තත්ත්වයෙන් මිදීමට ආරක්ෂිත ක්රමෝපායකි.
3) රුධිර පීඩනය පාලනය කරයි
4) හෘදය වස්තුවේ නිරෝගීතාව රැක දේ.
මේදය වැනි සංඝටක රහිත වීමම හෘදයවස්තුවේ සෞඛ්‍යයට බෙහෙවින් හිතකර වේ.
5) ඇදුම වැනි රෝග ඉස්මතු වීමට ඉඩකඩ ලබා නොදේ
6) පිළිකා අවදානම අවම කෙරේ. බෝ නොවන රෝග අතර මුල් පෙළේ රෝගාබාධයක් ලෙස වැඩිම පිරිසක් වසරකට ගොදුරු කර ගන්නා පිළිකා රෝගය වැළඳීමේ සම්භාවිතාව අවම වී යයි.
7) නිදන්ගත රෝග පීඩාදිය අඩු කෙරේ.
සම්පූර්ණයෙන්ම නිර්මාංශ වීම සුදුසු යැයි ඉස්මතු නොකෙරෙන අතර මඟ හැරෙන පෝෂණ සංඝටකවල අවශ්‍යතාවත් සුපුරා ගැනීම කළ යුතුවේ. එබැවින් විවිධ ආහාර හරහා ඒ පෝෂණ අවශ්‍යතාවත් ලබා ගැනීමට උනන්දු වන්න.
-සටහන- මාධවී ධර්මරත්න
අහංගම, ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක දී ත්‍රිරෝද රියක් දුම්රියක ගැටීමෙන් කාන්තාවක මියගොස් ත්‍රිරෝද රථ රියැදුරා තුවාල ලබා ඇතැයි අහංගම පොල
අනියම් සම්බන්ධතාවයක් මත ඇති වූ ආරවුලක් හේතුවෙන් කාන්තාවකගේ දෑත් කපා වෙන් කොට ඝාතනය කළ බව කියන කතරගම ප්‍රදේශීය සභා මුරකරුවකු අත්අඩංගුවට ගත්බව කතරගම ප
මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඡන්ද දායකයන්ට බෙදා දීම සඳහා මන්නාරම අඩම්පන් ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ පැදුරු සහ ඇඳ ඇතිරිලි තොගයක් සොයාගත් බව අඩම්ප
ඉච්චලන්පත්තුව සූර්නගර් ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු විදුලිසැර වැදී මිය ගොස් ඇතැයි ඉච්චලන්පත්තුව පොලිසිය පවසයි.
අහුංගල්ල ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 4 ක් වටිනා යතුරුපැදියක් සහ එම යතුරුපැදියේ තිබූ රුපියල් 10000 ක් මුදලක් සොරා ගැනීම සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකායේ හිටපු
දකුණු කාශ්මීරයේ පහල්ගාම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ යුද උණුසුමක් නිර්මාණය වී
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
නිර්මාංශ වීමෙන් පෝෂණ ගැටලු මතුවේද?