IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


නිරෝධායනය අවසන් කළ පස්වැනි කණ්ඩායමත් පිටව යයි

(නිමල් ජයරත්න)

යුද හමුදාවේ අධීක්ෂණය යටතේ දින 14 ක කාලයක් නිරෝධායනයට ලක්ව තවත් 139 දෙනෙකු අද (28) පෙරවරුවේ නිවෙස් බලා පිටත් කළ බව නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ උසස් නිලධාරියෙකු පැවසීය.

පුනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන්  - 78 ක් සහ
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන්  - 61 ක් කඩවත , කොළඹ , ගාල්ල සහ වෙන්නප්පුව යන ප්‍රදේශ වලට මෙසේ පිටත්ව ගියහ.

නිරෝධායන ක‍්‍රියාවලිය සාර්ථකව නිමා කළ පස්වන කණ්ඩායම මෙය බවද හමුදාව සඳහන් කරයි.

යුද හමුදා බස් රථ සහ පෞද්ගලික වෑන් රථ කිහිපයකින් මෙම පිරිස පිටත් කළ බව හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.


 


 



අදහස් (0)

නිරෝධායනය අවසන් කළ පස්වැනි කණ්ඩායමත් පිටව යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 60 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 267 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site