IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


නිරෝධායනයට යොමු නොවී සැඟවී සිටි ප්‍රංශ ජාතිකයකු දැලේ

(ඉන්දිකා රාමනායක)
 
ප‍්‍රංශයේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක් නොවී කොළඹ ලැගුම්හලක  නැවතී සිටි ප‍්‍රංශ ජාතිකයකු  අද(18)  පොලිසිය අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසයි.
 
මොහු ලැගුම්හලින් පිටව යන අවස්ථාවේ දී   අත්අඩංගුවට ගෙන ඇත.
 
මෙම විදේශිකයාගේ ඡායාරූපයක් ද සමග මාධ්‍ය මගින් කළ ප‍්‍රචාර හේතුවෙන්  මහජනයාගේ සහයෙන් ඔහු   අත්අඩංගුවට ගත් බවද   පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා  කියා සිටියේය.
 
සැකකරු අද දින නිරෝධායන කටයුතු සඳහා යොමුකළ බවද    ජාලිය සේනාරත්න මහතා කියා සිටියේය.
 
මාධ්‍ය මගින් ලබා දුන් සහය හා මහජනයාගේ විමසිලිමත් බව හේතුවෙන් මෙම විදේශිකයා කඩිනමින් අත්අඩංගුවට ගැනීමට හැකි  බවත්   ඒ සම්බන්ධයෙන්  මාධ්‍ය ආයතන හා   විමසිලිමත් වු මහජනයාට  පොලිස් දෙපාර්තමේන්තුව    ස්තුතිය පුදකරන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (1)

නිරෝධායනයට යොමු නොවී සැඟවී සිටි ප්‍රංශ ජාතිකයකු දැලේ

de silva Wednesday, 18 March 2020 01:22 PM

පැමිණීමේ පර්යන්තය එකම අවුල් ජාලයක්..., එතන ඉන්න සෞඛ්‍ය නිලධාරීන් දන්නේ නැහැ.. සහායට ඉන්න ගුවන් හමුදා භටයින් සහ ගුවන් තොටුපල ආරක්ෂක නිලධාරීන්ගේ සහයෙන් වැඩේ ඉක්මණට පිළිවෙලකට කරගන්න. අධ්‍යක්ෂක ජාසිංහ මහත්මයා නම් ලොකුකතා කියනවා.. කියනවා නමුත් වැඩේ අවුල්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31343 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13564 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 965 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site