(යොහාන් භාසුර)
ගල්අඟුරු හිඟය හේතුවෙන් නොරොච්චෝලේ ‘ලක්විජය’ විදුලි බලාගාරයේ අක්‍රීය කළ දෙවැනි විදුලි ජනන යන්ත්‍රය ලබන ඉරිදා (8) නැවත ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙනු ඇති බව එම බලාගාරයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ගල්අඟුරු මෙටි්‍රක්ටොන් 60,000 ක් රැගත් නෞකාවක් අද (5) පුත්තලමට ළගාවීමට නියමිත බවත් එම තොගය ගොඩබෑමෙන් පසුව එම බලාගාරය සතුව ගල්අඟුරු මෙටි්‍රක්ටොන් ලක්‍ෂයකට ආසන්න තොගයක් නිර්මාණය වන බවත් එම නිලධාරියා කීය.
පෙබරවාරි මස අග වන විට තවත් ගල්අඟුරු නෞකා 10 කට ආසන්න සංඛ්‍යාවක් ලැබීමට නියමිත බව කී එම නිලධාරියා එම ගල්අඟුරු තොගය ලබන අගෝසතු මස දක්වා ප්‍රමාණවත් බව ද වැඩි දුරටත් සඳහන් කළේය.
මෙම විදුලි ජනන යන්ත්‍රය අක්‍රීය කිරීමෙන් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 270 ක විදුලිය ප්‍රමාණයක් අහිමිවීමෙන් වෙනත් මාර්ගවලින් එම ප්‍රමාණය ලබාගැනීමට සිදුවිය.
2025 දෙසැම්බර් මස 18
186
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
963
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නොරොච්චෝලේ නතර වුන ජනන යන්ත්‍රය ඉරිදා සිට යළි වැඩ