(යොහාන් භාසුර)
නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අංක 3 ජනන යන්ත්‍රය අලුත්වැඩියාවක් සඳහා ලබන ජුනි මස 13 වනදා සිට දින 100 ක කාලයක් සඳහා වසා තබන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
එම කාලය තුළ කිසිදු ආකාරයක විදුලි කප්පාදුවක් නොකරන බවත් තාප විදුලිබලාගාර ද ප්‍රයෝජනයට ගනිමින් විදුලි ඉල්ලුම කළමනාකරණය කර අඛණ්ඩව විදුලිය සැපයීමට අවශ්‍ය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා කීය.
2025 දෙසැම්බර් මස 18
517
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1064
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් දින 100ක් නවතයි
සාර්කැස්ටික් Tuesday, 16 May 2023 07:22 AM
ඇමතියාගේ භූමිකාවන් සහ වගකීම් වල බලාගාර වහනවා කියලා ස්ටේට්මන්ට් දෙන්නත් තියනවා ද? අපරාදේ පඩි ගෙවාගෙන නිලධාරින් තියන් ඉන්නෙ.