
(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ විදුලි නිශ්පාදනය සදහා මේ වන විට ගල් අගුරු රැගත් නැව් 23 ක් පැමිණ ඇති බවත් 23 වැනි නැවෙන් මේ දිනවල ගල් අගුරු ගොඩ බාමින් ඇති බව බලාගාර කළමණාකාර නාලක විජේකෝන් මහතා පවසයි.
බලාගාර කළමණාකාර නාලක විජේකොන් මහතා පවසා සිටියේ මේ වන විට බලාගාරයෙ විදුලි නිශ්පාදනය සදහා අවශ්‍ය ගල් අගුරු සංචිතය තුළ මෙට්ට්‍රික් ටොන් තුන් ලක්ෂ අසු දහසකට ආසන්න ගල් අගුරු තොගයක් ගබඩා වි ඇති බවයි.
ඒ අනුව මේ වන විට ගල් අගුරු රැගත් නැව් ඉලන්තඩිය මුහුදු සිමාවේ විශාල ලෙස නිරන්තරයෙන් දැක ගත හැකි අතර එසේ පැමිණේන නැව් වලින් දෛනිකව ගල් අගුරු ගොඩ බැම සිදුවන ආකාරය දැක ගත හැකිය.
එසේ ගොඩ බැම සිදුවන ගල් අගුරු බත්තල් මගින් ලක්විජය බලාගාර භුමියට රැගෙන ඒමට කරන බව බලාගාර නිළධාරියකු පැවසිය.

2025 නොවැම්බර් මස 21
169
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
239
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1111
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
‘නොරෝච්චෝලට ගල් අගුරු නැව් පෝලිමේ එයි‘
pakeer Friday, 07 April 2023 11:11 AM
ගත්ත IMF ණයවලින් මේවා ගන්න ඇත්තේ...!
ChandimaFriday, 07 April 2023 02:54 PM
නැතුව, පකීර් දීපු සල්ලි වලින් ගත්තා නෙවෙයිනේ... ගල්අඟුරු මිල අඩු නම් තවත් ගේන එක හොඳයි.
gal anguru lokkaFriday, 07 April 2023 03:54 PM
හොඳ ව්‍යාපාරයක් වුණත් ගල් අඟුරු ව්‍යාපාරය කරන්නේ කවුද කියා දන්නා නිසා වෛරයක් ඇතිවෙනවා.
pakeerSaturday, 08 April 2023 09:09 PM
ණයවලින් කරන්න ඕනේ සෘජු ආයෝජන...!
ආයෝජනMonday, 10 April 2023 11:44 AM
පකීර් මොන ආයෝජනේ කරන්නත් කරන්ට් එක අවශ්‍යයි නේද?
bamunuarachchiTuesday, 11 April 2023 06:09 PM
පකීර් කියන ඒවා පස්සේ දුවන්න එපා හලෝ.
jaya Friday, 07 April 2023 12:48 PM
ටොන් හාර ලක්ෂයක් කියන්නේ මාස 3ක විතර ගල්අඟුරු ප්‍රමාණයක්නේ...
chandimaSaturday, 08 April 2023 12:20 AM
මාස 03කට බලශක්ති සැපයුම සහතික කරලා මදි... ආයෝජකයින්ට කර්මාන්ත ශාලා අරින්න. මාස 06කට වත් සැපයුම සහතික කරගෙන ඉන්නට ඕනේ...