
(ක්‍රිෂාන් ජීවක ජයරුක්,ප්‍රියන්ත දසනායක සහ තරංග ගුණරත්න)
මාතර දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්වයක් සමග අද උදෑසන මාතර තෙලිජ්ජවිල මධ්‍ය මහ විද්‍යාලයට පස් කන්දක් නාය යාමෙන් එම පාසලේ ගොඩනැගිල්ලක් දැඩි අලාභ හානී සිදු විය.
මේ හේතුවෙන් අද සිට දින තුනක් පන්ති 15 වසා තැබීමට තීරණය කළබව අධ්‍යාපන බලධාරීහු පවසති.
පාසල ආරම්භ කිරීමට පෙර එනම් උදෑසන 4.00 පමණ මෙම අනතුර සිදු වී තිබිම නීසා ජීවිත හානී කිසිවක් වාර්තා නොවීය.
එම ගොඩනැගිල්ලේ පන්ති කාමර වල දරුවන් 200 කට වැඩි පිරිසක් ඉගෙනුම ලබන අතර පාසල් වේලාව තුලදී එම අනතුර සිදු වූයේ නම් විශාල අවදානමක් මතුව වන බව ප්‍රදේශවාසීහු පැවැසූහ.
කෙසේ වෙනත් අනතුරින් පන්ති කාමර දෙකකට හා ඒවායෙහි තීබු ඩෙස් පුටු ඇතුළු දේපොල වලට ද අලාභ හානී සිදු විය.
උද්ගතව ඇති තත්වය හමුවේ අදාල ගොඩනැගිල්ලක් පන්ති කාමර සියල්ල ඉවත් කර දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට විදුහල්පතීවරයා ප්‍රධාන ආචාර්ය මණ්ඩලය කටයුතු කලේය.

2025 දෙසැම්බර් මස 18
245
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
986
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාය යාමේ අවදානමක් තෙලිජ්ජවිල මැදි විදුහල පන්ති 15 වහයි