
(සමන් පාලිත නානායක්කාර)
අධික වර්ෂාව සමග අද 21දහවල් නාය ගොස් අවහිර වූ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය මේ වන විට වාහන යා හැකි වන පරිදි එක් මං තීරුවක් පමණක් විවෘත කළ බව පොලිසිය කියයි.
කෙටි කාලයක් තුළ අධික වර්ෂාපතනයක් ලැබීමත් සමග බෙරගල හපුතලේ අතර මාර්ග කොටස අද දහවල් නාය ගොස් ස්ථාන කිහිපයකදීම අවහිර විය.
විශාල ජල පහරක් ද මාර්ගය හරහා ගලා යනු දක්නට ලැබුණි.
මේ වන විට එම මාර්ග කොටසට තවත් ගල් පෙරළීමේ අවදානමක් ඇති බවත් මාර්ගය පහළ ඉවුරු බැමි ගිලා බැසීමට ලක් වී ඇති බවත් පොලිසිය කියයි.
මේ හේතුව නිසා එම මාර්ගය භාවිතයේදී දැඩි සේ විමසිලිමත්ව කටයුතු කරන ලෙසද පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිති.
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
956
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාය යාමෙන් නතර වූ බදුල්ල - කොළඹ මාර්ගයේ ගමන් ඉබි ගමනේ