(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව විසින් විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් ගිවිසුමෙි විධි විධාන බලාත්මක කිරීම සඳහා නීති සම්පාදනය කිරීමට අවශ්‍ය පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
1996 වසරේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුම සම්මත කරනු ලැබ ඇත.
එකී ගිවිසුම මගින් ලෝකයේ කිසිම තැනක ඕනෑම න්‍යෂ්ටික අවි අත්හදා බැලීමක් හෝ වෙනත් න්‍යෂ්ටික පිපිරීමක් තහනම් කිරීමට සාමාජික රටවල් එකඟ වී තිබේ.
ශ්‍රී ලංකාව ද විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුමට 1996 වසරේදී අත්සන් තබා තිබේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
න්‍යෂ්ටික පරීක්ෂණ තහනම බලාත්මක කරන්න කැබිනට් අවසර
Perera Tuesday, 06 June 2023 12:44 PM
අම්මෝ . ඇති යන්තම්. ජනතාවගේ දැවෙන ප්‍රශ්නයක් විසඳුනා