IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


නයිට්‍රජන් වායුවෙන් මරණ දඬුවම දෙයි

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, මරණ දඩුවම නියම වූ සිරකරුවකුගේ එම මරණ දඩුවම ක්‍රියාත්මක කෙරුණි. යූජීන් ස්මිත් නමැති සිරකරුට මරණ දඩුවම ලබා දීම සිදුවූයේ නයිට්‍රජන් වායුව ආඝ්‍රාණය කිරීමට සැලැස්වීමෙනි.

මේ අයුරින්, මරණ දණ්ඩනයක් ක්‍රියාත්මක කළ ලොව පළමු අවස්ථාවමෙය වීම විශේෂත්වයකි. ඒ සඳහා විනාඩි 25 ක කාලයක් ගතවූ බව, සිද්ධිය නිරීක්ෂණය කිරීමට ගිය මාධ්‍යවේදීන් පවසා තිබේ.

නයිට්‍රජන් වායුව භාවිතයට ගනිමින් තම මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ අවස්ථාවේදී, ඊට එරෙහිව යූජීන් ස්මිත් ඇමෙරිකන් ඉහළ අධිකරණ වෙත අභියාචනා ඉදිරිපත් කළේය. කෙසේ නමුත් එය ප්‍රතික්ෂේප විය.

2022 දී විෂ එන්නතක් ලබා දී යූජීන් ස්මිත් ගේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ඇලබාමා බලධාරීන් උත්සාහ ගත් නමුත් එය අසාර්ථක විය.

එළිසබෙත් සෙන්නෙත් නමැති කාන්තාව ඝාතනය සම්බන්ධයෙන් 1989 දී ස්මිත් වරදකරු විය.



අදහස් (1)

නයිට්‍රජන් වායුවෙන් මරණ දඬුවම දෙයි

P.R. Wijeratne Saturday, 27 January 2024 06:41 PM

ඔහු බරපතල වැරැද්දක් කර තිබෙනවා... ජීවත් වීමේ අයිතිය පැහැර ගැනීම යුක්ති සාධාරණ නොවේ. ඒ නිසා ඔහුට මොන ආකාරයේ හෝ දඬුවමක් ලබාදිය යුතුයි.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 286 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 90 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 783 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site