IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


නයිට්‍රජන් දියර පොහොර ආනයනයට කැබිනට් අනුමැතිය

අජන්ත කුමාර අගලකඩ

මහ කන්නය සඳහා අවශ්‍ය නැනෝ නයිට්‍රජන් දියර පොහොර ඉන්දියාවෙන් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය අද (18) අනුමැතිය ලබා දුන්නේ ය.

එහි පළමු දියර පොහොර තොගය හෙට (19) දිනයේ දී ගුවනින් ගෙන්වීමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත .

කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අනුව මෙම පොහොර තොගේ ආනයනය කෙරේ .

මහ කන්නයේ කුඹුරු හෙක්ටයාර් ලක්ෂ නවයකට ප්‍රාණවත් වන පරිදි මෙම නැනෝ නයිට්‍රජන් පොහොර තොගය ආනයනය කෙරෙනු ඇත .

 



අදහස් (14)

නයිට්‍රජන් දියර පොහොර ආනයනයට කැබිනට් අනුමැතිය

Tharindu Perera Monday, 18 October 2021 11:18 PM

එතකොට කාබනික පෝරවලට මොකද වෙන්නේ?

:       0       17

GOVIYEK Monday, 18 October 2021 11:47 PM

මහ කන්නය සඳහා අවශ්‍ය නැනෝ නයිට්‍රජන් දියර පොහොර ඉන්දියාවෙන් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය අද (18) අනුමැතිය ලබා දුන්නේ ය. නයිට්‍රජන් දියර පොහොර සහ කැට පොහොර සමකල නොහැක. නයිට්‍රජන් දියර පොහොර ජලය සමග දියවී ඉක්මනින්ම වගාවට අවශෝෂණය උවත් නැවත කෙටි කලකින් පොහොර යෙදිය යුතුය.

:       8       19

LankaTuesday, 19 October 2021 07:39 AM

ෂෙඩ් වල තෙල් ගහපු අයට ඕවා තේරෙන්නේ නෑ ආයිබෝවන්ඩ.

:       24       9

chandima Tuesday, 19 October 2021 02:00 AM

නයිට්‍රජන් දියට පොහොර ඉක්මනින් ජලයේ දියවෙලා යනවා. එව්වයින් 50%කම ගසට උරන්නේ නැහැ. මුදල් වතුරේ දියකර හැරියා හා සමානයි නේද?

:       17       6

Gonhtta Tuesday, 19 October 2021 03:04 AM

මෙහෙමත් නාස්තිකාර සැලසුම්, මෙවා කලින් අවශ්‍ය විදිහට කල් ඇතුව ගෙන්නලා තියන්නේ නැතුව, දැන් වැඩේ වන වුනාම, දියර පොහොර ගුවන් යානාවලින් ගෙන්වන එක.. ප්‍රායෝගික වැඩ කරන්නේ නැතුව, මහජන මුදල් අයුතු ලෙස නාස්ති වෙන පරිපාලන ඇමතිලා සෙට් එක..

:       12       6

Demuni Uduwara Tuesday, 19 October 2021 03:40 AM

ප්ලාස්ටර් එකක්

:       9       6

dhamneth Tuesday, 19 October 2021 06:54 AM

අවසාන මොහොත වෙනකන් ගුවනින් පොහොර ගෙන්වන්න බලාගෙන හිටියේ ගොවිතැනට පොහොර අවශ්‍ය බව රජය කිසිවක් දන්නේ නැද්ද.

:       11       7

සිරිබිරිස් Tuesday, 19 October 2021 07:24 AM

රිවස්. තවත් එකක්.

:       7       8

kamal Tuesday, 19 October 2021 08:56 AM

සර් දැන් සැපයිද.?

:       9       8

Nuwan Tuesday, 19 October 2021 11:10 AM

ඕවා කාබනිකද ඇමතිතුමෝ.?

:       9       16

පැරකුම් Tuesday, 19 October 2021 11:57 AM

මේවා යූරියා වගේ අකාබනික කෘතිම පෝර නෙවෙයිද? එහෙමනම් යූරියා ගහන එකේ ඇති වැරැද්ද මොකද්ද කියල මට නම් තේරුම් ගන්න අමාරුයි. ජනාධිපතිතුමාගෙන්ම අහල බලමු.

:       15       10

සුරලොව ඇල්මන් Tuesday, 19 October 2021 12:13 PM

ආනයනය කිව්වොත් හැම කෙනාම හා කියනවා කවුරුත් අපනයනය කිරීමට කිසිම උනන්දුවක් නැහැ .අපනයනය කලොත් කරන්නෙ බාල භාණ්ඩයක් ආනයනය කරලා දේශීය දෙයක් කලවම් කරලා දේශීය නිෂ්පාදනයේ අගය අඩුකරල (කියන්නෙ එකතු කල අගය මත කියලා ) අපනයනය කිරීමයි.

:       0       20

fairoos Tuesday, 19 October 2021 01:39 PM

ඊලග සැරෙත් මෙයාලටම ඡන්දෙ දෙමු

:       2       5

sampath Wednesday, 20 October 2021 12:04 AM

දියර පොහොර ප්‍රවාහනයට සහ ගබඩා කිරීම ඉතා දුෂ්කරයි. ද්‍රව නයිට්‍රජන් ප්ලාස්ටික් රබර් පොලිතින් වගේ දේවල් සමග ප්‍රතිකිරිය කරලා එම ආවරණ කැඩිලා බෙදිලා යනවා. අනෙක මේවා වගාවට යොදන්න විශේෂ උපකරණ ඕනේ වෙනවා,

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 331 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site