IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


නියෝජ්‍ය පොලිස්පතිවරු 3කට උසස්වීම්

(ඉන්දිකා  රාමනායක)

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි  නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වශයෙන්  උසස් කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි

 මෙලෙස උසස්වීම් ලැබ ඇත්තේ  විශේෂ කාර්ය බලකායේ අනදෙණ නිලධාරී   නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, අපරාධ දිසාව බාර   නියෝජ්‍ය පොලිස්පති   ඩී වයි අසංග  කරවිට, මාතර හා හම්බන්තෙට දිසාව බාර නියොජ්‍ය පොලිස්පති  මහේෂ් සේනාරත්න   යන මහත්වරුන්ට බව පොලිස් මුලස්ථානය පවසයි.

2023.09.27 දින සිට බලපැවැත්වෙන පරිදි පොලිස්පතිවරයා විසින්  මෙම උසස්වීම් සිදුකර ඇත.



අදහස් (0)

නියෝජ්‍ය පොලිස්පතිවරු 3කට උසස්වීම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 245 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site