IMG-LOGO

නියෝජ්‍ය කථානායක ධුරයට ඉමිතියාස්ගේ නම යෝජනා කරයි

(නිමල කොඩිතුවක්කු)

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මහතාගේ නම යෝජනා කළ බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ප්‍රකාශ කළේය.

සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ පැවති කණ්ඩායම් රැස්වීමේදී තමන් එම යෝජනාව සිදුකළ බව රාජකරුණා මහතා  පැවසීය.

නියෝජ්‍ය කථානායක ධුරය සඳහා ඉමිතියාස් බාකිර් මාකර් මහතා පත් කිරීම සම්බන්ධයෙන් කණ්ඩායම් රැස්වීමේදී කිසිවකුත් විරෝධය පළ නොකළ බවත් ඔහු කීවේය.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවත් පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කර ඉමිතියාස් බාකීර් මාකාර් මහතා එකගනම් පමණක් ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගන්නා බවත් හර්ෂණ රාජකරුණා මහතා තවදුරටත් පැවසීය.



අදහස් (4)

නියෝජ්‍ය කථානායක ධුරයට ඉමිතියාස්ගේ නම යෝජනා කරයි

TTilak j. Dissanayake Tuesday, 03 May 2022 06:07 PM

අන්න හොඳ තීරණයක්...

:       0       0

Bamunuarachchi Tuesday, 03 May 2022 06:08 PM

මුස්ලිම් ඡන්ද නැතුව සජබයින්ට පාර්ලිමේන්තු එන්න බැරි බව ඔවුන් දන්නවා.

:       0       0

ranjith Tuesday, 03 May 2022 09:31 PM

සාපේක්ෂ වශයෙන් හොඳ මහජන නියෝජිතයෙක්...

:       0       0

chandima Tuesday, 03 May 2022 10:32 PM

කොහෙන් ගියත් එන්නේ ඒගොල්ලොමනේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 183 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 692 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1090 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site