IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


නියඟයට සිඳී ගිය පුත්තලමේ වැව් රැසක් පිරෙයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)‍

නියඟය හේතුවෙන් සිඳී ගොස් තිබු පුත්තලම දිස්ත්‍රික්කයේ වැව් රැසක් පවතින වර්ෂා තත්වය හේතුවෙන් පිරී තිබේ.

මාස ගණනාවක් පුරා පුත්තලම දිස්ත්‍රික්කයට පැවති නියං තත්වයෙන් කුඩා වැව් 550 කට ආසන්න ප්‍රමාණයක් සිදී තිබිණි.

වැව් වලට නැවත ජලය ගලා එමත් සමඟ පක්ෂීන් ද වැව් ඉස්මත්තේ සැරිසැරීම අලංකාර දසුනක් වී ඇත.



අදහස් (1)

නියඟයට සිඳී ගිය පුත්තලමේ වැව් රැසක් පිරෙයි

ROBOT Kacheriya Puttalam. Friday, 04 October 2019 10:41 AM

අනේ! පව්පව්, වැලිපස්, මැටිපස් අදින්න ගත්තු පූජකයන්, හපුයියන්, කොන්ත්‍රාත්කාරයන් එල්ලිලා මැරෙයි. සොබාදහම දෙනදේ බලාගෙන ඉඳිල්ලා..

:       1       115

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 236 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 770 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site