(යොහාන් භාසුර, බැංගලෝර් නුවර සිට)
නායකයා පන්දුව දුන්නොත් පන්දු යවන්නත් සූදානමින් සිටින බවත් මැදපෙළ පන්දුවට පහර දෙන බවත් ඇන්ජලෝ මැතිව්ස් අද (25) පස්වරුවේ පැවසීය.
එංගලන්තයට එරෙහිව හෙට (26) පැවැත්වෙන තරගයේදී පන්දුවෙන් පිත්තෙන් සහ පන්දු රැකීමෙන් යන සියලුම අංශවලින් කණ්ඩායමට උපරිමය දීමට සූදානම්ව සිටින බව කී මැතිව්ස් ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටය දක්වා ගෙනයාමට අවශ්‍ය උපරිම ශක්තිය දෙන බවද සඳහන් කළේය.
සිය සිව්වැනි එක්දින ලෝක කුසලාන තරගාවලිය වන මෙම තරගාවලිය සිය අවසන් එක්දින ලෝක කුසලාන තරගාවලිය බවත් එහි දී ශ්‍රී ලංකා පිලට උපරිම දායකත්වය ලබාදීමට හොඳ සූදානමකින් සිටින බවත් මැතිව්ස් වැඩිදුරටත් සඳහන් කළේය.
එංගලන්තයට එරෙහිව හෙට පැවැත්වෙන තරගයට පෙර මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඇන්ජලෝ මැතිව්ස් එසේ පැවසීය.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නායකයා පන්දුව දුන්නොත් පන්දු යවන්නත් සූදානම් - මැතිව්ස්