
(යොහාන් භාසුර, බැංගලෝර් නුවර සිට...)
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වෙමින් සිටියදී නායකත්වයෙන් සහ සංචිතයෙන් ඉවත් කළ වේගපන්දු යවන දසුන් ශානක බැංගලෝර්හිදී අද (24) පස්වරුවේ පැවති පුහුණු සැසියේදී පන්දු යැවීම ආරම්භ කළේය.
එහිදී දසුන් සුපුරුදු ලෙස පන්දු යැවූ ආකාරය දැකගත හැකි වූ අතර දසුන් ලක්නව්හිදී මීට දින පහකට පමණ පෙර පන්දුවට පහරදීමේ පුහුණවීම් ආරම්භ කළේය.
2025 දෙසැම්බර් මස 18
146
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නායකත්වයෙන් ඉවත් කළ දසුන් පන්දු යැවීම අරඹයි
රුවනි Wednesday, 25 October 2023 02:44 AM
අයියෝ. අපට දිනන්න අවස්ථාව නැති කරන්නද යන්නේ? ඇන්ජ්ලෝට ගහන්න දෙන්නේ නැහැ වගේ...!
Rasi Wednesday, 25 October 2023 04:03 AM
මේ වැඩේ බොරුවක්, මේ මනුස්සයව world cup ඉවර වෙනකන් තියාගන්න යන්නේ. Form එකෙත් නැති එකේ, ගෙදර යවලා නිදහසේ තියන්න ඕන ක්‍රීඩකයෙක් ගොඩගන්න ඕනෑනම්. අනෙක් රටවල කරන්නේ එහෙමයි. Sri lanka Cricket කියන්නේ මේ රටේ ක්‍රිකට් ගොඩගන්න ආයතනයක් නොවෙයි...!
උපුල් රංජිත් Wednesday, 25 October 2023 06:48 AM
ඇත්තටම ඒක තමා වෙන්න ඕනෑ දේ. දසුන්ගේ දක්ෂකම්වලින් වැඩගන්න ඕනෑ. නායකකම නැති වුණාට අවුලක් නෑ. එයා දක්ෂයෙක්..
Sachila fernando Wednesday, 25 October 2023 01:22 PM
දසුන් තමා නායකත්වයට සුදුසුම. එයාව තමා ඕනේ නායකත්වයට...