
(අංජුල මහික වීරරත්න)
ජනාධිපතිවරයා කියනවා නීතියට උඩින් කවුරුත් නෑ කියලා. එහෙනම් බාල ගල් අඟුරු ගෙනාපු අයවත් ප්‍රශ්න කරන්නැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
මුදල් අමාත්‍යංශයේ මිලියන 800ක් වැරදි ගිණුමකට දාපු අය ප්‍රශ්න කරන්න.බොරු සාක්ෂි දෙන්න කියලා සියදිවි හානිකරගන්න තත්වයට සැකකරුවන්ව පත් කරන අයගෙන් ප්‍රශ්න කරන්න. ලෝකයේ වැඩියෙන්ම ගෙවලා තෙල් මිලදී ගත්ත අයවත් ප්‍රශ්න කරන්න යැයි නාමල් රාජපක්ෂ මහතා අභියෝග කළේය.
නාමල් රාජපක්ෂ මහතා මේ බව කීවේ කැස්බෑවේ ජන හමුවක් අමතමිනි.
පහුගිය මැතිවරණ වලින් ඈත් වෙච්ච බොහෝ පිරිසක් අද අපට එකතු වෙලා ඉන්නවා.ඉතින් ඔබතුමන්ලාට ස්තුතිවන්ත වන අතර ඔබ ආදරයෙන් පිළිගන්නව යනුවෙන්ද රාජපක්ෂ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම ප්‍රශ්න කරනවා. යාලුවන්ට ටෙන්ඩර් දීලා ගත්තු අල්ලස්වලින් මෙල්බර්න් වලින් ගෙවල් ගත්තු හැටිත් අනිවාර්යයෙන්ම හොයනවා.
බයිලා එපා තෙරපුම් ජනපතිතුමා, ගිහිං ඔයාගෙ අඬෝවැඩියාව කොමිසම ඉස්සරහ කියන්න. අතන මෙතන කෙඳිරි ගාන්න එපා
අනෙ බන් උබගෙ කතා කියවනොකොට. උබට ඇමතිකම් දුන්න උන්ට ගහන්න ඕන. නිතියට උඩින් හිටියේ නාකිමයිනා විතරයි. ඒකනේ. අදිකරනය කකුල් දෙක ලගට ආවෙ. ඒ නිවටයා. ඉයේ ලස්සනට ගියා කට උත්තර දෙන්න අල්ලස් එකට. සූ ගාලා සෙනග නේද. චන්දේ ඉල්ලන්න ලෑස්ති වෙයි දැන්. බේබිගෙ මෝඩ කමට බෙහෙත් නැත්ද හිමාලයේවත්. දැන් රටේ නිතිය යන විදියට. සේරම හොරු. ගේනවා එලියට මාලිමාවෙ කියලා නැහැ. හොරාට මුහුන දෙන්න ලැජ්ජයි බයයි ඒනිසයි. ඒ කට්ටිය දිවි නහ ගන්නෙ. මේ බේබිට ඒවගෙ පොඩි දේවල් තෙරුම් ගන්න තරම් වැඩුනු මොලයක් නැහැ. දෙවියෝ තියෙන ටිකත්තෙල් මාන්දමෙන් වහනවා. බේබිලට ලැජ්ජා බය නැති නිසා තමයි හිතුවට හොරා කෑවෙ. කපුටා නම් හොදටම බයවෙලා. ආපහු ලංකාවට පිආසර කරන එකක් නැහැ. නාකිමයිනා නිදා ගත්ති කරපටිය. ගලවලා අරන් තියන්න. වැරදිලා වත් බෙල්ල හිරවුනොත්. මුලු ලෝකෙම ඉදලා ඉවරයි. නේද බබෝ. ලන්කාවෙ අයට වැඩිය පිටරටවල කට්ටිය බලන් හිටියේ නාකිමයිනා කට උත්තර දෙන්න යන එක. පොහොට්ටුවට එකතුවුනේ බේබි ජනතාව නෙමේ. එහෙන් මෙහෙන් කැඩිලා විසිරිලා ගිහින් හිටපු. මන්ත්‍රි ටිකක්. ජනාදිපතිට. ඕවා වැඩක් නැහැ බේබි ඔය මෝඩ යින්ගෙ කතා බලන්නෙත් නැහැ. උගත්කමින් නෙමෙ ප්‍රසිද්ද. හොර දුශිත මිනිමරුවන් විදියට එහෙම එකෙක් මෙ සෙවල හලන්නෙ වැඩිකල් නැහැ
පවුලේ උන් ඔක්කොම එකතුවෙලා රටම හොරාකාලා විනාශ කෙරුවා ආර්තික ගාතකයෝ පට්ට හොරු බලලෝබී බඩගෝස්තරවාදියෝ.කියලා රටම දන්නවා .ජනතාව එළවළාම දාපු දූෂිත පවුල් පාලනේ හොර පෙරකදෝරුවා චන්දෙන් පැරදෙන බව දැනගෙන ජාතික ලැයිස්තුවෙන් රින්ග ගෙන පොරක් වෙන්ඩ සුදනා වෙන්ඩ හැදුවට වැඩක් නැහැ .ලැජ්ජා නැතිකම මහමුදලි කමටත් වැඩිය ලොකුයි කියලා කතාවක් තියෙනවා?
“සැකකරුවන්ට මරන්න” කියලා කිව්වේ කවුද බං? කවුරු හරි මැරුණා නම් ඒක පොලීසිය හොයලා බලනවා. ඒකට එච්චර පහසුවෙන් ඉඳලා කතා කරන්න හොඳ නැහැ. ඒකට කවුද වග කියන්නෙ කියන එක තහවුරු කරගෙනම තමයි කතා කරන්න ඕනේ.
කිසිම පදනමක් නැතුව ඔහේ වචන තියෙනවට දොඩවනවා, මෙයා තමයි හිතන්නේ මිනිස්සු හරිම මෝඩයි කියලා.
මෙයාගේ මෝඩ කමට බෙහෙත් හිමාලයේවත් තියෙනවාද කියලා හොයලා බලන්න වෙයි.