
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉරානයේ මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන නාර්ගෙස් මොහම්මදී මහත්මිය 2023 නොබෙල් සාම ත්‍යාගය දිනා ගැනීමට සමත් වූවාය.
ඉරාන කාන්තාවන් අයුක්ති සහගත ලෙස පීඩනයට පත් කිරීමට එරෙහිව පෙනී සිටීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමට මෙන්ම සැමට නිදහස ළඟා කරදීමට සටන් වැදීම හේතුවෙන් නාර්ගෙස් මොහම්මදී මහත්මියට මෙවර නොබෙල් සාම ත්‍යාගය ලබා දීමට තීරණය කළ බව නෝර්වේජියානු නොබෙල් කමිටුව ප්‍රකාශ කළේය.
නාර්ගෙස් මොහම්මදී මහත්මිය කාන්තාවන් සහ මානව හිමිකම් වෙනුවෙන් කළ සේවය වෙනුවෙන් ඇයට විශාල වන්දියක් ගෙවීමටද සිදුව ඇත.
මේ වන විට ඇයව 13 වතාවක් ඉරාන බලධාරීන් අත් අඩංගුවට ගෙන ඇති අතර ඉන් අවස්ථා 5 කදී ඇය වරදකාරිය වී තිබේ.
ඒ සඳහා සම්පූර්ණයෙන් වසර 31 සිර දඬුවමක් සහ කස පහරවල් 154 ක් ඇයට ලැබී ඇත.
2025 දෙසැම්බර් මස 18
245
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
986
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නොබෙල් සාම ත්‍යාගය ඉරාන දියණියකට
නිහාල් Saturday, 07 October 2023 09:39 AM
අපේ අය මගහැරලා මේ වගේ කෙනෙක්ට දුන්නු එක ගැන බයියෙක් හැටියට දුකයි...!