(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
නාඳුනන පුද්ගලයන් දෙදෙනකුගේ මළ සිරුරු දෙකක් දොඩම්ගොඩ දී සහ පානදුර උතුර දී හමු වූ බව පොලිසිය කියයි.
දොඩංගොඩ යටදොල පයාගල මාර්ගයේ හමුවූ මළ සිරුර වයස අවුරුදු 55 ක් පමණ වන පුද්ගලයකු බවට සිතිය හැකි යැයි පොලීසිය කියයි.
උඩුකය නිරුවත්ව තිබූ එම මළ සිරුර තිබි ඇති අතර තැඹිලි පාටට හුරු කොට කලිසමක් හැඳ සිට ඇතැයි පොලිසිය කියයි.
පානදුර උතුර බොල්ගොඩ ගඟේ පාවෙමින් තිබූ නාඳුනන මළ සිරුර වයස අවුරුදු 40 පමණ පුද්ගලයකු බවට සිතිය හැකි යැයි ද සුදු පැහැති ටී ෂර්ටයක් සහ කෑමා වර්ගයේ කොට කලිසමක් හැඳ සිට ඇතැයි පොලිසිය කියයි.
මෘත ශරීර පානදුර මූලික රෝහලේ , සහ නාගොඩ මහ රෝහලේ තැන්පත් කර ඇති අතර ඥාතීන් හඳුනාගැනීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
218
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාඳුනන මළ සිරුරු දෙකක් කළුතරින්