(පාලිත ආරියවංශ)
උඩරට දුම්රිය මාර්ගයේ කිතල් ඇල්ල සහ හීල්ඔය දුම්රිය ස්ථාන අතර කිලෝ මීටර් 166 කනුවට නුදුරින් දුම්රිය මාර්ගයේ තිබූ පුද්ගල මළ සිරුරක් නිසා දුම්රිය 3 ක් අතරමග නැවතී තිබේ.
බදුල්ල සිට කොළඹ කොටුව බලා අද අළුයම 5/55 ට පිටත්වූ උඩරට මැණිකේ දුම්රිය ඇල්ල දුම්රිය ස්ථානයේද , කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබු තැපැල් දුම්රිය දෙකක් බණ්ඩාරවෙල සහ හපුතලේද නතර කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මෘත දේහය ඉවත් කිරීම සදහා හදිසි මරණ පරික්ෂකවරයකු පැමිණෙන තුරු බලාසිටිමට සිදුවන බව බන්ඩාරවෙල පොලිසිය පවසයි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
නාඳුනන මළසිරුරක් දුම්රිය තුනක් මඟ නවතයි