
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
පානදුර මාලමුල්ල ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 5 කට ආසන්න වටිනා හඳුනානොගත් මත් පෙති තොගයක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව හිරණ පොලිසිය කියයි .
සැකකරු සමඟ මත්පෙති 3500ක් පොලිසිය බාරයට ගෙන ඇත.
හොරයින් මත්කුඩුවලට ඇබ්බැහි වූවන්ට ආදේශකයක් ලෙස පාවිච්චි කරන මත් පෙති වර්ගයක් සැකකරු අලෙවිකරන බවට හිරණ පොලීසියට ලද තොරතුරක් අනුව නිවස වැටලීමේදී සැකකරු මත්පෙති තොගය නිවස පිටිපස සැඟවීමට උත්සාහ දැරූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු මීට පෙරද මත්ද්‍රව්‍ය චෝදනාවක් ලැබුවකු බවත් පොලිසිය කියයි.
වයස අවුරුදු තිස් හයක් වන සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
123
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාඳුනන මත්පෙති සමග අයෙක් සැකපිට
Senarath Monday, 21 November 2022 12:02 PM
හදුනා නොගත් මත්පෙති වර්ගයක් නම් එහි වටිනකම රුපියල් ලක්ශ 5 ක් කියන්නෙ කොහොමද ?