IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


නාන ළිඳට වැටී දැරිය මරුට

 

(ඩබ්ලිව් ඩී ඵමි විතානගේ සහ සුදත් පුබුදු කීර්ති )

මල්වානේ වල්ගම  - නැගෙනහිර ප්‍රදේශයේ නිවෙසක් පිටුපස තිබෙන දිය නාන ළිඳකට වැටීමෙන්  තුන් හැවිරිදි දැරියක් මිය ගොස් ඇතැයි පොලීසිය කියයි. 

කේ.පී.ඩිමාෂි ජනිත්මා මධුශංක නමැති තුන් හැවිරිදි දැරිය මෙසේ මියගොස් ඇත. දැරිය මව සමඟ නිවසේ සිටියදී මෙම අනතුර සිදුව තිබෙි.

මේ පිළිබඳව මරණ පරික්ෂණය බියගම හදිසි මරණ පරික්ෂක වෛද්‍ය හර්ෂජිත් ගුණසේකර මහතා සිද්ධිය වු ස්ථානයේදී පවත්වන ලදී. 

 

 

 



අදහස් (1)

නාන ළිඳට වැටී දැරිය මරුට

Bunny Preena Wednesday, 02 August 2023 01:07 PM

සිහිකල්පනාව හොඳ නැති අම්මලාට දාව ඉපදෙන අහිංසක දරුවන්ට අත්වෙන ඉරණම බොහෝම සෝචනීයයි.

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site