
(සමන් පාලිත නානායක්කාර )
හපුතලයේ වයි හන්දිය අසලදී අද (05) පොලිසි තුනක් සහ විශේෂ කාර්ය බළකාය එක්ව කළ විශේෂ රථවාහන පරීක්ෂාවකදී නිදන් හෑරීම සඳහා තීරෝද රථයකින් ගමන් ගත් හතර දෙනකු අදාළ ආම්පන්න තොගයක් ද සමඟ සැකපිට අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවල පොලිස් අධිකාරී කාර්යාලය පැවසීය.
ගල් විදින මැෂිමක් ,වෙඩි බෙහෙත් ඩෙටනේටර් ,පූජා භාණ්ඩ සගවා ගෙන ත්‍රී රෝද රථයකින් රැගෙන යමින් සිටි සිව් දෙනකු මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් බලන්ගොඩ, බදුල්ල, සහ හල්දුම්මුල්ල ප්‍රදේශවල පදිංචි අය බවද පොලීසිය හඳුනාගෙන තිබේ.
මොවුන් විසින් කුමන ස්ථානයක නිදන් හෑරීමට යන්නේ ද යන්න සොයාගැනීම සඳහා පොලිසිය සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරමින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නිධන් හාරන්න යද්දී පොලීසියට මාට්ටු