IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


නිධන් ගන්න ගිය 8ක් මාට්ටු

(විමුක්ති එස් රුද්‍රිගු)

කඩවත නගර මධ්‍යයේ පිහිටි නිවසක පොළොව හාරා නිධානයක් ගොඩ ගැනීමට ගිය යකදුරකු ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකු ඊයේ (25) අත් අඩංගුවට ගත් බව කඩවත පොලිසිය ප්‍රකාශ කළේය.

අත් අඩංගුවට ගත් සැකකරුවන් 8 දෙන කඩවත සහ වැලිවේරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව කඩවත පොලිසිය පැවසුවේය.සැකකරුවන් සමග නිධානය හැරීමට භාවිත කළ පොලව හාරන යන්ත්‍රය, වතුර මෝටරය සහ අනිකුත් උපකරණ පොලිස් භාරයට ගත් බව කඩවත පොලිසිය සඳහන් කළේය.

සැකකරුවන් අද (26) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම නිවස ටෙලි නාට්‍ය කිහිපයකම චරිත සඳහා දායක වූ රංගන ශිල්පියෙකුට අයත් නිවසක් බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. 



අදහස් (0)

නිධන් ගන්න ගිය 8ක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 247 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site