
(ගයාන් සූරියආරච්චි)
නිධානයක් ගොඩගැනීමට සැරසුනු හිමි නමක් හා පුද්ගලයින් තිදෙනෙකු නිධන් හෑරීමට භාවිතා කල උපකරණ ද සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරොව්පතාන මොරවැව ප්‍රදේශයේ දී නිධන් ලබා ගැනීම සඳහා කැණීම් සිදු කරමින් සිටින අවස්ථාවකදී බව පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පිරිවෙනක හිමි නමක් හා හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් තිදෙනෙකු බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
ඡායා හේමන්ත රණසූරිය


2025 දෙසැම්බර් මස 18
577
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිධන් ගන්න ගිය හිමි නම ඇතුළු තුනක් එස් ටී එෆ් දැලේ
පිටිගල මිලානෝ Wednesday, 17 July 2024 11:15 AM
මේ සිවුරු හොරුන්ට නිසි දඬුවම් දෙන්න. ආගමේ නමින් මහණ වෙනවා. වෘත්තීය පාඨමාලා හදාරනවා... ඊට පස්සේ ජොබ් එකකුයි කාන්තාවකුයි හොයා ගන්නවා. බැරි අය පන්සල පිං කඩයක් කරගන්නවා. දක්ෂයෝ පිටරට පන්සල් දාගෙන ඩොලර් වලට පිං ලබා දෙනවා. මොකුත්ම නැති අය හොරකමේ යනවා. මහනායකලා බෙන්ස් අස්සේ රිංගාගෙන අඳ, ගොළු, බිහිරි වත රකිනවා.
කාංචනාWednesday, 17 July 2024 06:12 PM
නිකන් පව් සිද්ද කරගන්න එපා. අපි ව්‍යවස්ථාවෙන් ලයිසන් අරන් තියෙන්නේ ඔහේලාව බලෙන් හරි සසරින් එතර කරවන්න.
Ruwan De Silva Thursday, 18 July 2024 06:56 AM
ලංකාවේ සාසනයට මොකද මේ වෙන්නේ අහන අහන තැන දුස්සීල හාමුදුරුවෝ වැහි වැහලා