
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නිධානයකින් ගොඩ ගත් බව කියන් රුපියල් කෝටි 25 කට ආසන්න වටිනාකමකින් යුත් බව කියන රන් කිලෝ පහකට වැඩි ප්‍රමණයක කුට්ටිටක් සමඟ ගිරිබාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකායෙ පුත්තලම කදවුරු භාර නිළධාරීන් විසින් යුද හමුදා බුද්ධි තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබිණි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ගිරිබාව ප්‍රදේශයෙම පදිංචි සැකකරුවෙකු බව කියයි.
යුද හමුදා බුද්ධී ඒකකයෙ තොරතුරු මත උපාය දූතයකු යොදවා රන් මිලදී ගන්නා මූවාවෙන් මෙම වැටලීම සිදු කර තිබේ.
නිධානයකින් ගොඩ ගත් බව කියන මෙම පාෂාණය නිවැරදි ලෙසම රත්‍රන් දැයි දැන ගැනිම සදහා මැණීක් හා ස්වර්ණාභණ අධිකාරීයට ලබා දීමට කටයුතු කරන බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
2025 දෙසැම්බර් මස 18
516
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1063
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිධානයකින් ගත්බව කියන රන් විකුණන්න ගිහින් මාට්ටු