IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නිදහස ලැබූ රන්ජන් ගංගාරාමයට

(ඩයනා උදයංගනී)

ජනාධිපති සමාව ලැබ නිදහස ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට පැමිණීමෙන් පසු කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට ගොස් ආශීර්වාද ලබාගත්තේය.

ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය නිදහස් වී පැමිණි රන්ජන් රාමනායක මහතාට මෙහිදී සෙත් පතා ආශීර්වාද කළහ. 

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (6)

නිදහස ලැබූ රන්ජන් ගංගාරාමයට

පිටරැටියා Friday, 26 August 2022 05:09 PM

රන්ජන්ට නිදහස ලබාදීම වෙනුවෙන් ඇප කැපවූ සියලුම දෙනාටත්, විදෙස් ගත සියලුම ලාංකිකයන්ටත් හදපිරි ප්‍රණාමය පුදකරනවා. ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් යහපතක්ම වේවායි කියා ප්‍රාර්ථනා කරනවා UK සිට අපි!!

:       0       0

BamunuarachchiMonday, 29 August 2022 07:31 AM

රන්ජන් වගේම සෙට් එකක් වගේ. ඕගොල්ලෝ ගාවත් රන්ජන්ගේ වගේ හඬපට තිබෙනවාද?

:       0       0

සීලවන්ත Friday, 26 August 2022 05:47 PM

දඩමස් බඩේ තියාගෙන හිටපු කෙනෙක්ට ඕක අකැපය..!

:       0       0

Bamunuarachchi Friday, 26 August 2022 06:25 PM

මෙයා අමු කතෝලිකයෙක් නේද? කාවද මේ රට්ටන්නේ? යසෝදරා දෙවීගෙන් සමාව ගත්තාද?

:       0       0

බද්රානි Friday, 26 August 2022 07:29 PM

අනේ ඇත්තටම වෙන යන්න තැනක් තිබුණේම නැද්ද රන්ජන්ට...? අර මෝඩයා වෙන්න ඇති එක්කරගෙන යන්න ඇත්තේ..., මහා ලොකුවට...

:       1       3

Bamunuarachchi Monday, 29 August 2022 07:29 AM

මෙයා බෞද්දයෙක් නොවෙයි, බෞද්ධාගමට අපහාසකල කෙනෙක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 432 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 238 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site