IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නිදහස ලැබූ රජීව් ගාන්ධි ඝාතකයන් මෙරටට

(ටී.කේ.ජී.කපිල)

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතා 1991.05.21 දින ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා වසර 33 ක් සිර දඩුවම් ලබා සිටි ද්‍රවිඩ ජාතිකයන් තිදෙනකු එරටින් පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපොළ අද (03) දහවල් වෙත පැමිණ තිබුණි .

ඔවුන් අතර 62 හැවිරිදි  ශන්මුගලිංගම් ජයකුමාර  , 53 හැවිරිදි වෙන්ට්‍රිවල් ශ්‍රී කරන් හෙවත් මුරුගන් සහ 53 හැවිරිදි බාලසුන්දරම් රොබට් පයස් යන අය සිටින අතර ඔවුන් සමග ඉන්දියාවේ නීතීඥවරයෙකු ද පැමිණ සිටියහ .

ඔවුන් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 122 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද දහවල් 11.03 ට  පැමිණ තිබුණි .

මොවුන් තාවකාලිකව සකස් කළ ගමන් බලපත්‍ර මත මෙරටට එවා තිබුණි 



අදහස් (4)

නිදහස ලැබූ රජීව් ගාන්ධි ඝාතකයන් මෙරටට

රංබොඩ Wednesday, 03 April 2024 03:40 PM

මල් මාලා දාලද පිළිගත්තෙ දන්නෙ නෑ. ඉන්දියාවේ තියාගන්නෙ නැතිව කුණු මෙහෙට විසි කරනවා

:       0       0

Prabha Wednesday, 03 April 2024 04:42 PM

උතුරෙන් ඡන්දේ ඉල්ලලා පාර්ලිමේන්තු එන්නත් බැරි නෑ...

:       2       21

ගමේ එකාලා Wednesday, 03 April 2024 08:10 PM

පොහොට්ටුවේ බලලෝභී, බඩ ගෝස්තරවාදී දූෂිත දේශපාලුවන්ට එකතු වෙලා මොකක් හරි ගේමක් ගහන්ත්න බැරිකමක් නැහැ.

:       0       0

Bunny Preena Thursday, 04 April 2024 09:45 AM

Rajiv Gandhi තමිල්නාඩු ද්‍රවිඩ චන්ද කඩා ගැනීමට තිබුන තණ්හාව නිසා ලංකාවේ කොටි ත්‍රස්තවාදීන්ට ඔහු උදව් කලේ.නැතුව දෙමල ජනතාවට තියන ආදරේ නිසා නෙමෙයි .ඔහු එයින් කලේ අපේ රටට ලොකු විනාශයක් .ඒවගේම ඔහුටත් කරගත්තේ ලොකු විනාශයක්

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site