IMG-LOGO

නිදහසේ පෙරහුරුව

(ඩයනා උදයංගනී)

මෙරට 75 වන නිදහස් දින සැමරුම් උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිටියේ දී පෙබරවාරි 4 වැනිදා උදෑසන ඉතා අභිමානවත් අයුරින් පැවැත්වෙන අතර එහි ආචාර පෙලපාලියේ පුහුණුවීම් කටයුතු මේ දිනවල සිදුකෙරේ.

මෙහි පෙරපුහුණු කටයුතු අද (2) දිනයේ පැවැත්වූයේ ආරක්ෂක ලේකම් සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ ද සහභාගීත්වයෙනි.

මෙවර ආචාර පෙලපාලිය සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය මෙන්ම ජාතික ශිෂ්‍ය භට බලකාය ද සහභාගී වන අතර, නිලධාරීන් 6012කගෙන් සහ සන්නද්ධ රථ 320කින් සමන්විතය.

මේජර් ජෙනරාල් දීපාල් පුස්සැල්ල මහතා මෙහි අණදෙණ නිලධාරී ලෙස කටයුතු කරයි.

ඡායාරූප - ළහිරු හර්ෂණ



අදහස් (4)

නිදහසේ පෙරහුරුව

sharm warn Thursday, 02 February 2023 04:42 PM

අනේ පව්... මේ ජනතාවට පේන්න කරන වැඩක් නේද? ඔන්න බලන්න අපි නිදහස සමරනවා. ඔයාලාට බැරි වුණාට... කියලනේ මේ කියන්නේ. දැඩි ආරක්ෂක රැකවල් මැද සමරන ‘‘නිදහස‘‘ මොකක්ද?

:       0       0

Don Juwan Thursday, 02 February 2023 05:27 PM

කෝ දැන් සිංහයගෙ බෙලෙක්කෙ? ලොකෙ වටෙට හොල්ල හොල්ල ඉල්ලද්දි අරන් යන?

:       0       0

chandima Thursday, 02 February 2023 11:32 PM

මේක ඉතාම ඓතිහාසික වැදගත් කමක් තියෙන නිදහස් උත්සවයක්... ලංකාව සුද්දන්ගෙන් නිදහස ලැබිලා තියපු පළමු නිදහස් උත්සවය වගේ. අපේ රට බංකොළොත් කරලා ව්‍යවස්ථාව ජිල්මාර්ට් එකකින් මහජන කැමැත්තකින් තොරව රටේ ජනාධිපති වෙලා හිඟන රටක් විදිහට පවත්වන පළමු නිදහස් උත්සවයනේ...

:       0       0

Perera Friday, 03 February 2023 03:44 AM

නාඩගමක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 82 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 310 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 56 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site