IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නිදහස් උළෙලට ජනපති -තායිලන්ත අගමැති එති

(අංජුල මහික වීරරත්න)

76 වන නිදහස් උළෙලේ සමාරම්භය සනිටුහන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාලු මුවදොර පිටියට සම්ප්‍රාප්ත විය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ජනාධිපතිවරයා පිළිගනු ලැබීය.

 නිදහස් උළෙලේ  විශේෂ ආරාධිතයා වන තායිලන්තා අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තවීසින් මහතාගේ සම්ප්‍රාප්තියෙන් අනතුරුව ජනාධිපතිවරයා නිදහස් උත්සව භූමියට සම්ප්‍රාප්ත විය.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද නිදහස් උළෙලට පැමිණියාය. පොලිස් අශ්වාරෝහක ඛණ්ඩය පෙරටු කර ගනිමින් ජනපති උත්සව භූමියට පැමිණියේය. 

ජනපතිවරයා විසින් ජාතික ධජය එසවීමෙන් අනතුරුව ජාතික ගීය ගායනා කිරීමෙන් 76 වන නිදහස් දින උළෙල ඇරඹිණි.



අදහස් (2)

නිදහස් උළෙලට ජනපති -තායිලන්ත අගමැති එති

sachith Sunday, 04 February 2024 10:02 AM

දේශබන්දුගේ තවත් සිහිනයක් සාර්ථකව ඉටුකර ගත්තා එහෙනම්...!

:       0       1

Lal Sunday, 04 February 2024 11:44 AM

එදා අවිගත් සහෝදරයින් සිහිකර මෙවර ඉල්මහ විරු සමරුව මීට වඩා ඉහළින් සමරමු... JVP අපි

:       7       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site