
(බී.ජී. චතුරංග සහ උපුල් හේරත්)
නිධන් කර ඇති පුරා වස්තු සෙවීමේ අරමුණින් ගල් තලාවක් මත, කැණීමක් සිදු කරමින් සිටි පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව කවරක්කුලම පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කොළඹ වැල්ලම්පිටිය, අම්පාර සහ ගල්කුලම යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 40ත් 62ත් අතර වියේ පසු වන පුද්ගලයින් පස් දෙනෙකි.
කවරක්කුලම පොලිස් වසමේ ගල්කුලම අක්කර 50, වේවැල් දිගිලිය ප්‍රදේශයේ ගෙවත්තක් පිටු පස පිහිටි ගල් තලාවක් අසල මෙම කැණීම සිදු කරමින් සිටි බව පොලීසිය කියයි.
එම වැටලීම සිදු කරන අවස්ථාව වන විටත් සැකකරුවන් අඩි පහළොවක් පමණ පිහිටි ගල තලාවක කොටසක් කඩා දමා ඒ අසලින් පොලොව තුළට අඩි දහ තුනක් පමණ ගැඹුරට හාරා තිබූ බව පොලීසිය සඳහන් කළේය.


2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නිදන් සෙවූ 5ක් පොලිස් දැලේ