
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, ලබනන් වැසියන් ආමන්ත්‍රණය කරමින, ඔවුන්ට අනතුරු ඇඟවීමක් ද කරමින් වීඩියෝ පණිවුඩයක් නිකුත් කර ඇත.
ලෙබනනය ද වැඩි දිනක් යෑමට පෙර තවත් ගාසා තීරයක් වනු ඇති බව අග්‍රාමාත්‍ය නෙදන්යාහු නිකුත් කළ එම වීඩියෝ පණිවුඩයේ දැක්වෙයි.
“ලෙබනන් හිස්බුල්ලා සංවිධානය, ලෙබනන් සිවිල් වැසියන්ට තර්ජනයක්. අප දිගටම හිස්බුල්ලා ඉලක්ක කර ගනිමින් පහර දෙනවා. ලෙබනනය ගාසා තීරයක් වේවි. ලෙබනන් වැසියන් අද දුක් විඳින්නේ හිස්බුල්ලා නිසයි. අප ලෙබනන් වැසියන් සමඟ අමනාප නැහැ. අප පහර දෙන්නේ හිස්බුල්ලා සටන්කාමීන්ටයි. ලෙබනන් වැසියන් හිස්බුල්ලා ප්‍රතික්ෂේප කළ යුතුයි. එවිට සිදුවන හානිය අවම වේවි’ යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ලෙබනන් වැසියන් ආමන්ත්‍රණය කරමින් පවසා ඇත.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 18
206
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නෙදන්යාහු ලෙබනන් වැසියන් අමතයි