IMG-LOGO

නීතිවිරෝධී දුම්වැටි 6000 සමඟ අයෙක් අල්ලයි

(ඉන්දිකා  රාමනායක)

තීරුබදු නොමැතිව නීති විරෝධීව මෙරටට ආනයනය කර තිබූ රුපියල් ලක්ෂ පහකට අධික වටිනා දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු කඳාන උතුරු බටගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.

වැටලීම සිදුකරන අවස්ථාවේ සැකකරු සන්තකයේ දුම්වැටි  6000 ට අධික ප්‍රමාණයක් තිබී ඇත.

මෙම සැකකරු සම්බන්ධයෙන් නාවික හමුදාව ලබාදුන් තොරතුරකට  විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ භට කණ්ඩායම් විසින් මෙම වැටලීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ කඳාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු (52) පුද්ගලයෙකි.

සැකකරු සහ දුම්වැටි තොගය වැඩිදුර පරීක්ෂණ සඳහා කඳාන පොලීසියට බාර දී ඇත.



අදහස් (0)

නීතිවිරෝධී දුම්වැටි 6000 සමඟ අයෙක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 66 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 442 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site