
(අංජුල මහික වීරරත්න)
අයහපත් ආර්ථිකය නිසා තාවකාලිකව නතර වී ඇති පළාත් පාලන ආයතන මගින් ක්‍රියාත්මක කරන ලද සංවර්ධන ව්‍යාපෘති ජනවාරි මාසයේ සිට නැවත ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
එමෙන්ම පාසල් උපකරණ ලබා ගැනීමට නොහැකිව සිටින පාසල් ළමුන් සඳහා උපකරණ ලබදීමේ වැඩපිළිවෙලක් සහ අඩු ආදායම්ලාභී පවුල්වල ළමයින්ගේ පෝෂණ තත්ත්වය නැංවීමට පළාත් පාලන ආයතන මගින් විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව ද ඇමතිවරයා සඳහන් කරයි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් සමඟ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.
2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
910
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
622
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නතර වූ පළාත් සංවර්ධනය ජනවාරියේ යළි අරඹයි
Sunil Thursday, 22 December 2022 01:56 PM
බංකොළොත් රජයක් හිඟාකකා කොහොමද මේ ව්‍යාපෘති නිමා කරන්නේ..?
Hafeel Thursday, 22 December 2022 02:32 PM
එහම නම්, පළාත් පාලන ආයතන චන්ද ලඟයි. ඒවුනාට මෙහම සන්තෝසම් දීල හරියන්න නැහැ.
ravin Thursday, 22 December 2022 03:21 PM
සංවර්දනෙ හෙවත් ගසාකෑම ජනවාරියෙ සිට ක්‍රියාත්මකයි කියලා කිවානම් ඔයිට වැඩිය නරකද?