(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට යළිත් විමධ්‍යගත අරමුදල් ලබා දීමට තීරණය කිරීම ඉතා වැදගත් කාරණයක් බව පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී එස්. එම් චන්ද්‍රසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ආර්ථික අර්බුද නිසා මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත අරමුදල් ලබාදීම නතර කර තිබූ බව කී මන්ත්‍රීවරයා මෙවර අයවැයෙන් එම මුදල් නැවත ලබා දීමට තීරණය කර තිබෙන බව සඳහන් කළේය.
මන්ත්‍රීවරුන් ගමේ පාලමක් බෝක්කුවක් හදන්නේ සෙසු සමාජ සේවා කටයුතු කරන්නේත් මේ මුදල් වලින් බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 16
21
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නතර කර තිබූ විමධ්‍යගත අරමුදල් යළි දෙයි
Nimal Tuesday, 14 November 2023 05:03 PM
තමන්ගේ ගෙවල් හදන්නෙත් ,තමන්ගේ වාහන ගන්නෙත් කියලා එකතු වෙන්න ඕන නේද ?
Bamunuarachchi Tuesday, 14 November 2023 05:10 PM
අපේ ගාන ෂේප් නේද? දැන් අපි ගොරක දඩමස් කරන්නම්.
Hafeel Tuesday, 14 November 2023 05:15 PM
ඒ වගේම මාවිල් ආරු ගොවි වන්දි මුදල් යළිත් දානවා නම්, යළිත් නාගන්න පුළුවන් නේද.
HD Wednesday, 15 November 2023 08:55 AM
ඒ වුනාට හදන ඒවගේ නම ගහන්නෙ උන්‌ගේ වත්තේ පොල් විකුණලා ගත්ත සල්ලි වලින් හැදුව වගේ.