IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


නීතිපතිට විරුද්ධව නීතීඥවරු නිහඬ විරෝධයක

(ජයමාල් චන්ද්‍රසිරි)

 
නීතිපතිට විරුද්ධව කොළඹ, අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී දිසා අධිකරණ නීතිඥවරු හා මහේස්ත්‍රාත් අධිකරණ නීතීඥවරු පිරිසක් අද(12) නිහඬ විරෝධතාවක නිරත වූහ.

 

 



අදහස් (10)

නීතිපතිට විරුද්ධව නීතීඥවරු නිහඬ විරෝධයක

sam Wednesday, 12 February 2020 09:24 AM

මේ ගොල්ලන්ට මේ විරෝධතාවය පවත්වන්න තිබුණේ අර "උද්ඝෝෂණ ස්ථානය" ට ගිහිල්ලා නේද? ඒකෙන් කවුරුවත් ප්‍රයෝජනයක් නොගන්නවා නම් ඒ ඉඩම් කෑල්ලත් චීන්නුන්ටම විකුණලා දාලා කීයක් හරි අර ගත්තානම් ඉවරයි.

:       110       314

Keppetipola Wednesday, 12 February 2020 09:33 AM

මේ අයගේ පෝස්ටර්ස් වලින් පැහැදිලි වන්නේ ගිහාන් පිලපිටියට කඩේ යන කට්ටියක් කියලා. ලංකාවේ බොහෝ නීතිඥයින් උසාවියේ විනිසුරුවන් සමග ඩීල් දාගෙන ඉන්න කට්ටිය. එමනිසා ඔවුන් කැමති විනිසුරුවන් නැතිකොට ඔවුන් පෙනීසිටින නඩුවල තීන්දු වලට පාඩුවෙනවා. නීතිපති දප්පුල නීතිය හරියට ක්‍රියාත්මක කරමින් දූෂිත විනිසුරුවන්, නීතිඥයන් නෙරපා දැමීමට ක්‍රියා කිරීම අගය කළයුතු වන අතර එය රටටත්, ජනතාවටත් යහපතකි.

:       573       586

de silva Wednesday, 12 February 2020 10:59 AM

විනිසුරුවන්, පෙරකදෝරුවන් යන කණ්ඩායම් දෙකට වෙනම නීතියක්ද? වැරදි කරපු බවට සාධාරණ සැකයක් තිබෙනවා නම් විනිසුරුවරයෙකුට විරුද්ධව නඩු පවරන්න බැරිද? මෙම ප්‍රශ්නයේදී නීතිපති හරි..

:       80       310

chandra Wednesday, 12 February 2020 11:02 AM

නීතිපති දප්පුල නීතිය හරියට නීතිපති දෙපාර්තමේන්තුවටත් ක්‍රියාත්මක කළයුතුයි.

:       0       41

UDAGE Wednesday, 12 February 2020 12:47 PM

නීතිය සැමට එකලෙස ක්‍රියාත්මක විය යුතුය. නීති දරුණු ලෙස කඩන ලද පුද්ගලයෝද නිදැල්ලේය. සමහරු බලයේ සිටිති. ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක විය යුතුයි.

:       0       38

Aris Wednesday, 12 February 2020 02:06 PM

නීතිපතිතුමා කියන දේ කරලා උසාවියෙන් බේරාගත්තොත් හොඳයි. නැත්නම් දේශපාලකයින්ට අවස්ථාවක් ලැබෙනවා. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකට විනිසුරුතුමා ගෙනියන්න...

:       0       29

නොකවුට් Wednesday, 12 February 2020 09:38 PM

කෝ දිල්රුක්ෂි ඩයස්ට නීතිය..?

:       0       15

isuru Thursday, 13 February 2020 09:12 AM

මෙයා සිරිසේනගේ සහ මහින්දගේ ගෝලයෙක්... එමනිසා වැඩක් නෑ ඕක...

:       0       3

අපි නොදන්නා ගොටභය Thursday, 13 February 2020 11:58 AM

නීතිපති මේ කරන්නේ කොන්තරාත්තුවකි. තමන්ව මීට පෙර තිබූ නඩුවක ඇප මුදල් ගෙවා පැමිණෙන තුරු රඳවා තබාගැනීමට කරන පලිගැනීමකි.

:       1       1

kapila Friday, 14 February 2020 10:51 AM

හරි දේ කරන්න මේ නිතීඥයින් දෙන්නේ නැහැ. මොවුන්ට ඕනේ සල්ලි විතරයි. පාන්ගෙඩියක් හොරකන් කරන එකට මොවුන්ගේ නීතිය තියෙනවා. නමුත් ලොකු හොරුන්ට කඩේයනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 208 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 62 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 756 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site