
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ නඩු භාණ්ඩයක් වශයෙන් තිබූ යතුරු පැදියක් සොරාගෙන ගොස් ඇති බව ඇඹිලිපිටිය පොලිසිය සඳහන් කරයි.
ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය විසින් මේ බව ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසියට පැමිණිලි කරනු ලැබුවාය. මෙම යතුරුපැදිය සොරාගෙන ගිය කාල කාල වකවානුවකවානුවක් කිව නොහැකි බව රෙජිස්ට්‍රාර්වරිය කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයිද ඇඹිලිපිටිය පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට ඊයේ 5වැනිදාපැවසීය.
නඩු භාණ්ඩයක් වශයෙන් පැවැති යතුරුපැදිය සොරාගෙන ගිය අය ගැන තවම තොරතුරු පොලිසියට ලැබී නොමැත.
2025 දෙසැම්බර් මස 18
379
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නඩු බඩු ගබඩාවේ යතුරු පැදියක් සොරාගෙන