IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


නිට්ටඹුවේ නිවසක යුවළක් කපා කොටා දමා ගිහින්

(පුෂ්පකුමාර මල්ලව ආරච්චි) 

නිට්ටඹුව පින්නගොල්ල වත්ත ප්‍රදේශයේ නිවසක පිරිමියකු සහ කාන්තාවකට තියුණු ආයුද ප්‍රහාරයක් එල්ල කර ඇතැයි නිට්ටුඹුව පොලිසිය කියයි.

ප්‍රහාරයට ලක් වූ යුවළ මේ වන විට වතුරුපිටිවල රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.

එම  සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව නිට්ටඹුව පොලිසිය සදහන් කළේය.

 



අදහස් (3)

නිට්ටඹුවේ නිවසක යුවළක් කපා කොටා දමා ගිහින්

Asela Friday, 21 February 2025 10:12 AM

අපට සෑම දිනකම පාහේ මිනීමැරුම්, මිනීමැරුම් උත්සාහයන්, පැහැරගැනීම්, ගිනි තැබීම්, මංකොල්ලකෑම් සහ අහිංසක මහලු අය ඝාතනය කිරීම වැනි දේවල් අසන්නට ලැබෙනවා. මේ මිනීමැරුම්, කප්පම්කරුවන්, ස්ත්‍රී දූෂකයන් වැනි අයට දඬුවම් කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා ජනාධිපති කමිටුවක්වත් පත් කිරීමට කිසිදු පාලන තන්ත්‍රයක් සමත් වී නැත. ජනාධිපතිවරයා පවසන්නේ තමා පාතාලය පාලනය කරන බවයි. මෙම පාලන තන්ත්‍රයන් පුරවැසියන් ආරක්ෂා නොකරන බවයි. මෙම රජයට අවම වශයෙන් මිනීමරුවන්ට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ගෙන ඒමට හැකිද? නැතහොත් ඔවුන් මේ රටේ නීතිය හා සාමය විශ්වාස කරන්නේ නැද්ද? හිටපු ජනාධිපති මෛත්‍රීට මරණ දඬුවම ගෙන ඒමට ධෛර්යයක් තිබුණත්, සියලු දෙනා එයට විරුද්ධ වූහ. ආගමික විශ්වාසයන්ට පමණක් සමාජය යහපත් කළ හැකි බවට ඇති ව්‍යාජ විශ්වාසය අත්හැර දමන්න. නීති සංග්‍රහයට සංශෝධනයක් ගෙනැවිත් මාසයක් ඇතුළත එම අපරාධකරුවන් එල්ලා මරා දමන්න. අධිකරණ අමාත්‍යවරයාට එය කළ හැකිද නැතහොත් ඔහු විවිධ කාරණා සමඟ කාර්යබහුලද?

:       3       56

ගුණරත්න Friday, 21 February 2025 01:15 PM

පවු පින් බලලා ආණ්ඩු කරන්න බැහැ.. මිණීමරුවන්ට මරණ දණ්ඩනය දිය යුතුමයි.

:       2       20

Mali Saturday, 22 February 2025 05:38 AM

මරණ දඬුවමට නීතී ගේන්න පුළුවන් වුණත් ජ්‍යාත්‍රන්තිකව අපට ඒකෙන් අවාසි ඇති. ජ්‍යාත්‍රන්තික උදව් නැතුව අපිට තාම තනියෙන් නැගිටින්න බෑ. පහුගිය කට්ටි රට කරපු හැටි අපි දැක්කානේ. එයාලා තමයි මේ පාතාලේ හැදුවේ. ඒ අය තමයි මත් ද්‍රව්‍ය ගෙනත් පාතාලය සමඟ රටේ හැම තැනටම බෙදුවේ. මේ කරුණ රටේ බහුතරයක් දන්නවා. රටේ පොලිසිවල ඉන්නේ එයාලාට මේවාට උදව් කරපු අය. තාමත් එයාලා පාතාලය මෙහෙයවනවා. එයලා රටේ සම්පත් හොරාකාලා රටේ ඉන්න ලොකුම පොහොසත්තු. පාතාලය මෙහෙයවන්න සල්ලි සාමාන්‍ය මිනිස්සු ගාව නෑ. ඉතිං මේ හොල්මන් මවලා ආපහු එන්නයි දඟලන්නේ. පාස්කු ප්‍රහාරය මතකයිනේ. මේවාට අහුවෙන්න එපා. ඡන්දේ බලේ අරන් ආපහු රටට වින කරන්නයි ප්ලෑන් එක. අහුවුණොත් මහජනතාව පරාදයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

දෙමටගොඩ ඝාතනයට හතරක් අල්ලයි
2025 මැයි මස 14 110 0

දෙමටගොඩ ගුවන් පාලම යට නවාතැන් ගෙන සිටි ලියාපදිංචි අපරාධකරුවෙක් පසු පස එලවමින් අතින් පයින් හා පොලු වලින් පහරදී ඝාතනය කළ තරුණයන් සිව් දෙනෙකු අත්අඩංගු


වෙන්නප්පුව මුහුදේ අතුරුදන්වු දෙන්නකුගේ සිරුරු වෙරළට
2025 මැයි මස 14 14 0

වෙන්නප්පුව වෙල්ලමංකරේ මුහුදෙ ගිලි අතුරුදහන් වු තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද(14 ) උදෑසන එම පිරිස දිය නෑමට ගිය වෙල්මංකරේ මුහුදු තිරයට ගොඩ ගසා තිබු බව


රම්බොඩ බස් අනතුරින් තුවාල ලැබූ තවත් අයෙක් මරුට
2025 මැයි මස 14 502 0

කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ඉකුත් 11 වන දින සිදු වු බස්රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්


යාපනය නගර බිල්ඩිමට සල්ලි කාලා
2025 මැයි මස 14 236 0

යාපනය නගර සභා ගොඩනැගිල්ල නැවත ගොඩනැගීමේ කටයුතුවලදී මූල්‍ය අවභාවිතයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.


ලූලා ද සිල්වා චීන ජනාධිපති හමුවෙයි
2025 මැයි මස 14 172 0

බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ


කටුකෙන්ද මිහිඳු සිසු නයුවෝ
2025 මැයි මස 14 25 0

වෙන්නපුව කටුකෙන්ද මිහිඳු ප්‍රාථමික විද්‍යාලයේ 2025 වසර සඳහා නවක ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන පැළඳවීම එම විද්‍යාලීය පරිශ්‍රයේදී සිදුකෙරිණි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1347 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1567 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 409 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site